• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුලී පදනම මත දේපළ ලබාදීමේදී දැඩි ලෙස විමසිලිමත් වන්න දේපළ හිමිකරුවන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

11 May 2026
in දේශීය, පුවත්
කුලී පදනම මත දේපළ ලබාදීමේදී  දැඩි ලෙස විමසිලිමත් වන්න  දේපළ හිමිකරුවන්ට  පොලිසියෙන් විශේෂ නිවේදනයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කුලී හෝ බදු පදනම මත ලබාදෙන නිවාස සහ වාණිජ ගොඩනැඟිලි තුළ සිදුවන සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචා ඉහළ යාම හේතුවෙන් දේපළ හිමිකරුවන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. විශේෂයෙන්ම විදේශීය ජාතිකයන් රහසිගතව රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූල්‍ය වංචා පිළිබඳව පසුගිය වසරේ සහ 2026 වර්ෂයේ මේ දක්වා කාලය තුළ වැඩි වශයෙන් තොරතුරු වාර්තා වී ඇති බව පොලිසිය පෙන්වා දෙයි. මෙවැනි අපරාධ සඳහා තම දේපළ යොදා ගැනීම වැළැක්වීම පිණිස පොලිසිය දේපළ හිමිකරුවන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
දේපළ කුලී පදනම මත ලබාදීමේදී එම පුද්ගලයන්ගේ අනන්‍යතාව සහ ඔවුන් එම පරිශ්‍රය ලබාගන්නා සැබෑ අවශ්‍යතාව පිළිබඳව මනාව සොයා බැලීම අත්‍යවශ්‍ය වේ. පොලිස් ආඥා පනතේ 76 වැනි වගන්තිය අනුව, නිවාස හිමිකරුවන් සිය පවුලේ සාමාජිකයන්, සේවකයන් සහ තාවකාලික පදිංචිකරුවන් පිළිබඳ තොරතුරු අදාළ පොලිස් ස්ථානයට ලබාදීමට බැඳී සිටියි. පදිංචිකරුවන් අලුතින් පැමිණීම හෝ පිටව යාම සිදුවන සෑම අවස්ථාවකදීම ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කළ යුතු අතර, එසේ නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. සැකකටයුතු පුද්ගලයන් හෝ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලද වහාම 118, 119 හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස පොලිසිය දේපළ හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි. නොදැනුවත්කම හේතුවෙන් තම දේපළ අපරාධකරුවන් අතට පත්වීමෙන් හිමිකරුවන්ට ද බරපතළ නීතිමය ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකි බැවින්, කුලී පදනමට ලබාදීමේදී ඉහළ වගකීමකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.
Post Views: 3
Previous Post

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 52.26කින් පහළට

Next Post

එන්න කියන ඕනෑම වෙලාවක අපි එනවා නාමල් රාජපක්ෂ

Editor TTV News

Editor TTV News

Next Post
එන්න කියන ඕනෑම වෙලාවක  අපි එනවා නාමල් රාජපක්ෂ

එන්න කියන ඕනෑම වෙලාවක අපි එනවා නාමල් රාජපක්ෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොහොර නෑ කියන අය  නීතිය හමුවට

පොහොර නෑ කියන අය නීතිය හමුවට

11 May 2026
අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙකු  වැලිකඩ බන්ධනාගාර ගොඩනැගිල්ලෙන්  වැටී මරුට

අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙකු වැලිකඩ බන්ධනාගාර ගොඩනැගිල්ලෙන් වැටී මරුට

11 May 2026
ඔන්ලයින් ක්‍රීඩාවක නියෝගය අනුව  16 හැවිරිදි සිසුවකු  සිව්මහල් ගොඩනැගිල්ලකින් පැන  දිවි නසාගනී

ඔන්ලයින් ක්‍රීඩාවක නියෝගය අනුව 16 හැවිරිදි සිසුවකු සිව්මහල් ගොඩනැගිල්ලකින් පැන දිවි නසාගනී

11 May 2026
විදුලි බිල 18%කින් ඉහළ යෑමේ  බලපෑම ගෘහස්ථ පාරිභෝගිකයින්  4.06%කට පමණයි

විදුලි බිල 18%කින් ඉහළ යෑමේ බලපෑම ගෘහස්ථ පාරිභෝගිකයින් 4.06%කට පමණයි

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොහොර නෑ කියන අය  නීතිය හමුවට

පොහොර නෑ කියන අය නීතිය හමුවට

11 May 2026
අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙකු  වැලිකඩ බන්ධනාගාර ගොඩනැගිල්ලෙන්  වැටී මරුට

අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙකු වැලිකඩ බන්ධනාගාර ගොඩනැගිල්ලෙන් වැටී මරුට

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved