• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය කර ඇති බවට නාමල් රාජපක්ෂගෙන් චෝදනා

21 April 2026
in දේශීය, පුවත්
පාස්කු ප්‍රහාරය  දේශපාලනීකරණය කර ඇති බවට  නාමල් රාජපක්ෂගෙන් චෝදනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ වත්මන් රජය පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කර ඇති බවයි. අද දින පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
වත්මන් රජය පාස්කු ප්‍රහාරය දේශපාලන වාසි සඳහා භාවිතා කරන බව ඔහු චෝදනා කරයි. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ජාතික ලැයිස්තුවේ සිටි, එම පක්ෂයට වියදම් කළ බව කියන ඊබ්‍රාහිම් නැමැත්තා සහ ඔහුගේ දේපල නිදහස් කර ඇති බවත්, සැබෑ වැරදිකරුවන් හංගා වෙනත් අයට ඇඟිල්ල දික් කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරියගේ වාර්තාවෙන් කරුණු අනාවරණය වී ඇති බවත් රජය එම වංචාව වසා ගැනීමට නිලධාරීන් පිට වරද පටවන බවත් ඔහු පැවසීය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී තුන් වතාවක් අදාළ ඇමතිවරයාව ආරක්ෂා කළ බවට ද ඔහු චෝදනා කළේය.
ලෝකයේ වැඩිම මිලට තෙල් මිලදී ගන්නා රට බවට ලංකාව පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන බවත්, ආණ්ඩුව ජනතාව මත අසීමිත බදු බරක් පටවා ඇති බවත් ඔහු පැවසීය. පුනර්ජනනීය විදුලිය අඩාල කර “ඩීසල් මාෆියාවක්” පවත්වාගෙන යාමට රජය උත්සාහ කරන බව ද ඔහු සඳහන් කළේය.
මෙවර මැයි දිනය පෝය දිනයක යෙදෙන බැවින් සුපුරුදු පරිදි රැලියක් නොපවත්වන බවත්, ටී.බී. ඉලංගරත්න මහතාගේ පිළිරුව ඉදිරිපිට කම්කරුවන් වෙනුවෙන් ගෞරව දැක්වීමට සහ ආගමික වතාවත්වලට මුල්තැන දීමට පක්ෂය තීරණය කර ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 1
Previous Post

Hana Securities සහ Hana Financial TI එක්ව ඉන්චියොන් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

Next Post

පාස්කු ප්‍රහාරය පිටුපස යුද හමුදා බුද්ධි අංශ සිටි බවට සිරිල් ගාමිණී පියතුමාගෙන් චෝදනාවක්

Editor TTV News

Editor TTV News

Next Post
පාස්කු ප්‍රහාරය පිටුපස  යුද හමුදා බුද්ධි අංශ සිටි බවට  සිරිල් ගාමිණී පියතුමාගෙන් චෝදනාවක්

පාස්කු ප්‍රහාරය පිටුපස යුද හමුදා බුද්ධි අංශ සිටි බවට සිරිල් ගාමිණී පියතුමාගෙන් චෝදනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එක්සත් ජාතීන්ගේ  මීළඟ මහලේකම් ධුරය සඳහා  ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින්

එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම් ධුරය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින්

21 April 2026
මෝටර් රථ කර්මාන්තයේ  පසුබෑම හමුවේ  OPmobility සමාගමේ  ආදායම 0.4% කින්  පහත වැටෙයි

මෝටර් රථ කර්මාන්තයේ පසුබෑම හමුවේ OPmobility සමාගමේ ආදායම 0.4% කින් පහත වැටෙයි

21 April 2026
චෝදනා හමුවේ  ඇමෙරිකානු කම්කරු ලේකම්  ලෝරි චාවේස්-ඩෙරීමර්  ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වෙයි

චෝදනා හමුවේ ඇමෙරිකානු කම්කරු ලේකම් ලෝරි චාවේස්-ඩෙරීමර් ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වෙයි

21 April 2026
ටීම් කුක් ඇපල් (Apple) ප්‍රධාන විධායක  නිලධාරී ධුරයෙන්  ඉවත් වෙයි

ටීම් කුක් ඇපල් (Apple) ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් වෙයි

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමාජ මාධ්‍ය කොන්දේසි මඟින්  පරිශීලකයින්ට නඩු පැවරීමේ අයිතිය  සීමා කරන බව හෙළි වෙයි

සමාජ මාධ්‍ය කොන්දේසි මඟින් පරිශීලකයින්ට නඩු පැවරීමේ අයිතිය සීමා කරන බව හෙළි වෙයි

21 April 2026
එක්සත් ජාතීන්ගේ  මීළඟ මහලේකම් ධුරය සඳහා  ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින්

එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම් ධුරය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින්

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved