• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහා භාණ්ඩාගාරයේ මුදල් අස්ථානගත වීම හැක් කිරීමක් නොව වංචාවක්

30 April 2026
in දේශීය, පුවත්
මහා භාණ්ඩාගාරයේ  මුදල් අස්ථානගත වීම  හැක් කිරීමක් නොව වංචාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහා භාණ්ඩාගාරයේ මුදල් සම්බන්ධයෙන් සිදුව ඇත්තේ හැක් කිරීමක් නොව පැහැදිලි වංචාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. තංගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රජය විසින් සත්‍ය තොරතුරු රටට හෙළි කළ යුතු බවයි. ආණ්ඩුව තමන්ගේ වැරදි වසා ගැනීමට අන් අයට චෝදනා කරන නමුත් එම උපක්‍රම දැන් අසාර්ථක වෙමින් පවතින බවත් වරායෙන් කන්ටේනර් 323ක් අස්ථානගත වීම සහ බාල ගල්අඟුරු ගෙන්වීම වැනි සිදුවීම් හරහා රජයේ ක්‍රියාකලාපය හෙළි වී ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මහා භාණ්ඩාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් නිසි නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම ගැටලු සහගත බව පවසන ඒ මහතා ඇතැම් ආයතනවලට මාස ගණනාවකින් ගෙවීම් කර නැති පසුබිමක ඇතැම් සමාගම් සඳහා දෙවතාවක් ගෙවීම් සිදු කර ඇති බව ද වැඩිදුරටත් අනාවරණය කළේය.

Post Views: 1
Previous Post

පාර්ලිමේන්තුවේ මුදල් පරිහරණය ගැන පූර්ණ විගණන වාර්තාවක් මාසයක් තුළ සභාවට

Next Post

වර්තමාන පාලනය යටතේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වී ඇති බවට විපක්ෂ නායක චෝදනා කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශිරන්ති රාජපක්ෂගේ  නිවසක් විකිණීම අත්හිටුවයි: මුදල් උපයූ ආකාරය ගැන  අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කරයි

ශිරන්ති රාජපක්ෂගේ නිවසක් විකිණීම අත්හිටුවයි: මුදල් උපයූ ආකාරය ගැන අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කරයි

30 April 2026
ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි  අනතුරු ඇඟවීමක් සහ දීර්ඝකාලීන  අවහිරතා පිළිබඳව සාකච්ඡා

විදුලි ගාස්තු ඉහළ දැමීමට  යෝජනා ආවත්  පාරිභෝගිකයින්ගෙන් 95%කට  බලපෑමක් නැති බව  උපයෝගීතා කොමිසම කියයි

ට්‍රම්ප් සහ පුටින් අතර  විනාඩි 90ක  තීරණාත්මක දුරකථන සංවාදයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශිරන්ති රාජපක්ෂගේ  නිවසක් විකිණීම අත්හිටුවයි: මුදල් උපයූ ආකාරය ගැන  අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කරයි

ශිරන්ති රාජපක්ෂගේ නිවසක් විකිණීම අත්හිටුවයි: මුදල් උපයූ ආකාරය ගැන අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කරයි

30 April 2026
ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි  අනතුරු ඇඟවීමක් සහ දීර්ඝකාලීන  අවහිරතා පිළිබඳව සාකච්ඡා

ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් සහ දීර්ඝකාලීන අවහිරතා පිළිබඳව සාකච්ඡා

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved