27 April 2024
#විදෙස්

ඇමෙරිකානු පාර්ලිමේන්තු කථානායක නැන්සි සිය ධුරයෙන් ඉවත් වෙයි

අමෙරිකානු පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හෙබ වූ නැන්සි පෙලෝසී සිය ධුරයෙන් ඉවත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඇය එම ධුයේ දශක දෙකකට ආසන්න කාලයක් දැරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ඩිමොක්‍රොටික් පක්ෂය නියෝජනය කරමින් ඇය පාර්ලිමේන්තු කථානායක ධුරය හෙබවූ අතර, නැන්සි පෙලෝසී සැලකෙන්නේ, එරට පළමු කථානායකවරිය ලෙසයි.

 

 

 

Nancy Pelosi stands down as leader of US House Democrats

Nancy Pelosi, who has led Democrats in the US House of Representatives for almost two decades, has announced she is standing down from the role.

The 82-year-old is the most powerful Democrat in Congress and the first woman to serve as speaker of the House.

 

ම්‍රලාශ්‍ර – BBC 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *