27 April 2024
#ව්‍යාපාර

රස නහර කළඹන වීදී ආහාර සැණකෙලිය EAT STREET CMB 2022

මෙතෙක් කලක් බලා සිටි, ඉතා ජනප්‍රිය වීදී ආහාර සැණකෙලිය වන EAT STREET CMB 2022 රස නහර කුළුගන්වමින් පසුගිය දා කොළඹ, ග්‍රීන් පාත් හී (කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ) දී පැවැත් වුණි.

කොළඹ වෙසෙන ඉහළ ආහාර රුචියක් ඇති සහ උසස් ආහාර රසවිඳීමට කැමැත්ත දක්වන සියලු දෙනාටම ජනප්‍රිය උසස් තත්ත්වයේ වීදී ආහාර සැණකෙලියක් ලෙස මෙය වැදගත් තැනක් ස්ථානයක් සනිටුහන් කළේය.
මේ වසරේ උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කොකා කෝලා සමාගම ඉදිරිපත්ව සිටී අතර EAT STREET CMB 2022 සැණකෙළිය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වෙනුවෙන් අනුමැතිය දක්වන්නේද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වේ.

EAT STREET CMB 2022 හී ප්‍රදාන අනුග්‍රාහකත්වය කොකා කෝලා වන අතර Eat Street CMB 2022 හී නිල ආහාර සැපයුම්කරු ලෙස Uber Eats කටයුතු කරයි, ඉදිරිපත්කිරීමේ අනුග්‍රාහක Alerics Ice-Cream, නිල ගුවන් ගුවන්විදුලි සහකරු Sun-FM, නිල රූපවාහිනී සහකරුවන්, Dialog viu හා Dialog Television, Dialog eZCash හා Dialog Genie නිල ඩිජිටල් පහසුකම් හවුල්කරුවන් ලෙස එක් විය, Yamu and Newswire නිල ඔන්ලයින් මාධ්‍ය සහකරුවන් වන අතර Daily Mirror, DailyFT, Sunday Times, ලංකාදීප, දේශය හා අද නිල පුවත්පත් සහකරුවන් ලෙස කටයුතු කරයි, Emerging Media එල්ඊඩී දැන්වීම් සහකරු හා HardTalk PR හවුල්කරු ලෙස කටයුතු කළේය.

 

පිටපත –   PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *