27 April 2024
#දේශීය

සිද්ධාලේප නිර්මාතෘ වික්ටර් හෙටිටිගොඩ අභාවප්‍රාප්ත වෙයි

සිද්ධාලේප නිර්මාතෘ කීර්තිමත් ව්‍යාපාරික වික්ටර් හෙටිටිගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා‌ 84 වන වියේ පසුවිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *