• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආයෝජකයින්ට පහසුකම් සැලසීමට ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයක්

25 August 2026
in දේශීය, පුවත්
ආයෝජකයින්ට පහසුකම් සැලසීමට  ජාතික ව්‍යාපාර පහසුකම්  මධ්‍යස්ථානයක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
දේශීය ආයෝජන ආරම්භ කිරීමේදී පවතින පරිපාලනමය බාධා සහ අනුමැති ලබාගැනීමේ ප්‍රමාදයන් අවම කරමින් ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා **ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයක්** ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විවිධ රාජ්‍ය ආයතන අතර බෙදී පවතින අනුමැති ක්‍රියාවලීන්, ආයතන අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් නොමැතිවීම සහ ආයතනික බලතලවල පවතින අතිපිහිත තත්ත්වයන් හේතුවෙන් මෙරට දේශීය ආයෝජන ක්ෂේත්‍රය අභියෝග රැසකට මුහුණ දී ඇති බව හඳුනාගෙන ඇත.
පවතින අභියෝග සහ විසඳුම්:
ව්‍යාපෘති සඳහා ඉඩම් වෙන්කරවා ගැනීම, පාරිසරික අනුමැති සහ නියාමන බලපත්‍ර ලබාගැනීම, විදුලි හා ජල සම්බන්ධතා ලබාගැනීම මෙන්ම බැංකු හා මූල්‍ය පහසුකම් සලසා ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් හේතුවෙන් ආයෝජකයින් අපහසුතාවට පත්වන අතර, ඇතැම් අවස්ථාවවලදී ආයෝජන සඳහා ඔවුන් අධෛර්යයට පත්වන බව හඳුනාගෙන ඇත. ඒ අනුව, ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන දේශීය ව්‍යවසායකයින්ට අවශ්‍ය මගපෙන්වීම සහ පහසුකම් සැලසීම සඳහා **ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ** මෙම ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට නියමිතය. ආයෝජන සඳහා පවතින පරිපාලනමය බාධා ඉවත් කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති ප්‍රශස්තකරණය සඳහා ඉහළ අධිකාරිත්වයක් සහිතව මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
Post Views: 9
Previous Post

ත්‍රිකුණාමලය සහ අනුරාධපුර රෝහල්වල නව හෘද රෝග සංකීර්ණ ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

Next Post

ඉන්දුනීසියානු ජනරජයේ සංස්කෘතික මධ්‍යස්ථානය කොළඹදී විවෘත කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
ආයෝජකයින්ට පහසුකම් සැලසීමට  ජාතික ව්‍යාපාර පහසුකම්  මධ්‍යස්ථානයක්

ඉන්දුනීසියානු ජනරජයේ සංස්කෘතික මධ්‍යස්ථානය කොළඹදී විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved