• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය සහ ලාංකීය වන සංරක්ෂණ විප්ලවය

2 June 2026
in දේශීය, පුවත්
ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය  සහ ලාංකීය වන සංරක්ෂණ  විප්ලවය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජගත් පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක වන ජාතික පරිසර සතියේ අද දිනය “ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය” ලෙස නම් කර ඇත. මේ හා සමඟාමීව ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණය උදෙසා දැවැන්ත පියවර රැසක් ක්‍රියාත්මක වෙමින් පවතී.
ඓතිහාසික වන සංරක්ෂණ වැඩපිළිවෙළ:
ලාංකීය ඉතිහාසයේ දැවැන්තම වන සංරක්ෂණ විප්ලවය ලෙස සැලකෙන ‘වනස්පති’ ජාතික වැඩසටහන හරහා වසරක් තුළ රක්ෂිත 81ක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන ඇත. මෙම වැඩසටහන යටතේ නිල්ගල වනාන්තරය ඇතුළුව සමස්ත වනාන්තර හෙක්ටයාර 63,000ක් රක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර තිබේ. මෙමඟින් ‘බන්දුලිපෙතියා’ වැනි ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ මත්ස්‍ය විශේෂ සහ සුවිශේෂී ජෛව පද්ධතීන් රැකගැනීම අරමුණු කෙරේ.
පාරිසරික ආරක්ෂාව සඳහා සහභාගිත්වය:
රටේ ස්වාභාවික උරුමය සුරැකීම සඳහා ‘වන සුරැකුම’ ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය ස්ථාපිත කර ඇත. පාරිසරික විනාශයන්, අනවසර වන විනාශ කිරීම් හෝ ජෛව විවිධත්වයට තර්ජනයක් වන ඕනෑම ක්‍රියාවක් පිළිබඳව දැනුවත් කිරීමට මහජනතාවට අවස්ථාව සලසා තිබේ.
ඕනෑම අයෙකුට මෙවැනි පාරිසරික හානියක් දුටු සැණින් ඒ පිළිබඳව වාර්තා කිරීමට 1995 යන ක්ෂණික ඇමතුම් අංකය වෙත දැනුම් දිය හැකිය.
Post Views: 0
Previous Post

ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට හිස්බුල්ලා සංවිධානය එකඟ වේ

Next Post

ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි අමාත්‍යාංශ ලේකම් නිසි බලධාරියා ලෙස පත් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved