27 April 2024
#දේශීය

දෙවැනි එළිසබෙත් මහ රැජින ගේ අභාවය වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කෙරේ

දෙවැනි එළිසබෙත් මහ රැජින ගේ අභාවය වෙනුවෙන් අද (09) සිට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස දැනුම්දී තිබෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ බව දැනුම්දුන් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *