• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අලුත් රාජ්‍ය අමාත්‍යවරුන් රටට බරක් නොවෙයි – ඇමැති ප්‍රසන්න

9 September 2022
in දේශීය

නව රාජ්‍ය අමාත්‍යවරුන් රටට බරක් නොවන බවත් ඔවුන් සියලු දෙනා වැඩ කරන්නේ කිසිඳු වරප්‍රසාදයකින් තොරවයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (8) කොළඹදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩිුදරටත් අදහස් දැක් වු අමාත්‍ය ප්‍රසන්න මහතා ” දැනට අමාත්‍යවරු 20 දෙනයි පත්කරල තියෙන්නේ. ඒ ප්‍රමාණයත් එක්ක ආයතන පවත්වාගෙන යාමට අපහසුයි. උදාහරණයක් විදියට ගත්තොත් මගේම තියෙනවා ආයතන 35ක් . මට තනියම ඒ වැඩ කරන්න අමාරුයි. ඒත් රාජ්‍ය අමාත්‍යවරුන් පත් කළාම ඔවුන්ට ඒ ආයතන බලන්න කියල පවරල දෙන්න පුලුවන්. එතකොට ඒ ආයතන වල තත්වය ඉහලට ගන්න පුලුවන්. ඒක නිසා තමයි අද අලුතින් රාජ්‍ය ඇමතිවරුන් පත් කළේ. ඔවුන් සියලු දෙනා වැඩ කරන්නෙ මන්ත්‍රී වැටුපට. ඒ නිසා ඔවුන් රජයට ලොකු බරක් වෙන්නේ නැහැ. හැබැයි පසුගිය ආණ්ඩුව කාලේ ඇමතිවරුන්ට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් 88 දෙනකු සිටියා. මෙම 88 දෙනාටම අමාත්‍යවරුන්ට හිමිවන සියලු වරප්‍රසාද ලබා දුන්නා. ඊටත් අමතරව අධීක්ෂණ මන්ත්‍රීවරු කියල කණ්ඩායමකුත් පත් කරගෙන එම තනතුරේ කටයුතු කරන්න මාසෙකට ලක්ෂ 6ක වගේ මුදලකුත් දුන්නා. මේ සියල්ල ඔවුන්ට දුන්නෙ මන්ත්‍රී වරප්‍රසාද වලට අමතරවයි.” යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 13
Previous Post

දෙවැනි එළිසබෙත් මහ රැජිණ අභවප්‍රාප්ත වෙයි

Next Post

දෙවැනි එළිසබෙත් මහ රැජින ගේ අභාවය වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කෙරේ

editor

editor

Next Post

දෙවැනි එළිසබෙත් මහ රැජින ගේ අභාවය වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved