• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බන්තු රේඛන ශිල්පීන්ගේ වෘත්තීය ගැටලුවලට සාධනීය විසඳුම්

20 June 2026
in දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සමස්ත ලංකා බන්තු රේඛණ ශිල්පීන්ගේ සංගමයේ (Cardiographers) වෘත්තිකයන් මුහුණ දෙන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. රෝහල් පද්ධතිය තුළ පවතින කාර්ය මණ්ඩල හිඟය, වැටුප් පරිමාණ, නිල නාමයන් සහ පුහුණු කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු වූ අතර, එම වෘත්තීය ගැටලුවලට සාධනීය විසඳුම් සහ නිශ්චිත එකඟතාවන්ට පැමිණීමට දෙපාර්ශ්වයටම හැකි වුණා.
ඒ අනුව, කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම සඳහා බන්තු රේඛන ශිල්පී පුහුණු පාසල තවදුරටත් වැඩිදියුණු කර, මේ වසර තුළදීම වැඩි ශිල්පීන් සංඛ්‍යාවකින් යුත් අභ්‍යාසලාභීන් කණ්ඩායමක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කෙරුණා. එමෙන්ම, සපුරා ඇති සුදුසුකම් මත දැනට ලබන වැටුප MT-4 පරිමාණයේ සිට MT-6 වැටුප් පරිමාණය දක්වා ඉහළ නැංවීම වෙනුවෙන් වැටුප් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර කඩිනම් පියවර ගැනීමට ද එකඟතාව පළ වුණා. වෘත්තීය ගැටලු මඟහැරෙන පරිදි තනතුරු නිල නාමයන් පිළිබඳව තීරණයක් ගැනීමට ‘නිල නාම කමිටුව’ (Title Name Committee) වහාම රැස් කරන ලෙසත්, යෝජිත උපාධි පාඨමාලාව ආරම්භ කිරීමේ පියවර කඩිනම් කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.
මීට අමතරව, දිවයිනේ ප්‍රධාන රෝහල්වල හෘද රෝග සහ හෘද සැත්කම් ඒකක තුළ පැය 24 පුරා අඛණ්ඩව රෝගී සත්කාරක සේවාවන් සැපයීමේදී පවතින ගැටලු නිරාකරණය කරමින්, එම සේවාව වඩාත් විධිමත් කරන ලෙස ද අමාත්‍යවරයා නියෝග කළා. සමස්ත හෘද රෝගී සත්කාරක සේවාවන් බිඳවැටීමකින් තොරව උසස් මට්ටමකින් පවත්වාගෙන යාම රජයේ ප්‍රමුඛතම අරමුණ බව පැවසූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, සාධාරණ වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිරන්තරයෙන් අවධානය යොමු කරන බව සහතික කළා. රෝගී සත්කාර වෙනුවෙන් සහ තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් බලධාරීන් දැක්වූ මෙම සාධනීය ප්‍රතිචාරය සමස්ත ලංකා බන්තු රේඛන ශිල්පීන්ගේ සංගමයේ ද ඇගයීමට ලක්ව තිබෙනවා.
Post Views: 7
Previous Post

ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් !

Next Post

රිදීමාලියද්දට රුපියල් මිලියන 80ක අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක්

Editor TTV News

Editor TTV News

Next Post
රිදීමාලියද්දට රුපියල් මිලියන 80ක අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක්

රිදීමාලියද්දට රුපියල් මිලියන 80ක අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved