• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික නිවාස කොමසාරිස් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී වැඩ භාර ගනි

14 July 2023
in දේශීය

ජාතික නිවාස කොමසාරිස් ධූරය ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා පත් කර ඇත . ඒ මහතා වැඩ භාර ගැනීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පරිශ්‍රයේදී අද (14) දින සිදු කෙරිණි.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා ශ්‍රෙෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු වන අතර ඔහුගේ නීතිඥ දිවියට මේ වන වසර 30 ක් පමණ වේ. එතුමා ඇමරිකානු නීතිඥ සංගමයේ සාමාජිකයෙකු ද වේ. මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්‍යකෂ ධූරය සහ බස්නාහිර පළාත්බද මගීප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ (ප්‍රවාහන) ධූරය එතුමා විසින් දරා තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඕෂන්වීව් ඩිවලොප්මන්ට් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු කටයුතු කරයි.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, අධ්‍යක්ෂ ජනරාල් (ක්‍රම සම්පාදන) අනෝමා විජේරත්න, අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු සේවා) වජිරා අබේවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වුහ.

Post Views: 50
Previous Post

ආර්ථික වර්ධනය උදාකර ගැනීමට නම් ශ්‍රී ලංකාව ලෝකයට විවෘත විය යුතුයි – ජනපති

Next Post

අතුරුදන් වු විදේශ කාන්තාවගේ සිරුර කන්ද පාමුලින් සොයා ගැනේ

editor

editor

Next Post

අතුරුදන් වු විදේශ කාන්තාවගේ සිරුර කන්ද පාමුලින් සොයා ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved