• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය සේවයේ විශිෂ්ටතාව ඇගයීම සඳහා ජාතික සුපිළිපන් සම්මාන – 2026 ප්‍රකාශයට පත් කෙරේ

4 August 2026
in දේශීය, පුවත්
රාජ්‍ය සේවයේ විශිෂ්ටතාව ඇගයීම සඳහා ජාතික සුපිළිපන් සම්මාන – 2026 ප්‍රකාශයට පත් කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය පරිපාලන පද්ධතිය තුළ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගකීම් සහගත බව තහවුරු කරමින් දූෂණයෙන් තොර සුපිළිපන් රාජ්‍ය සේවාවක් උදෙසා අභ්‍යන්තර කටයුතු ඒකකවල විශිෂ්ටතාව ඇගයීමට ලක් කෙරෙන “ජාතික සුපිළිපන් සම්මාන – 2026” ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ වැඩසටහන පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
අල්ලස හා දූෂණයෙන් තොර පරිපාලන ව්‍යුහයක් උදෙසා කැපවන රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක ඇගයීම සහ ආදර්ශමත් ක්‍රියාකාරකම් සමාජගත කරමින් රාජ්‍ය අංශය තුළ සුපිළිපන් සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණ වේ.
මෙම සම්මාන තරඟාවලිය සඳහා රාජ්‍ය ආයතනවල පිහිටුවා ඇති සියලුම අභ්‍යන්තර කටයුතු ඒකකවලට ප්‍රධාන කාණ්ඩ පහක් යටතේ අයදුම් කළ හැකිය. ඒ අනුව අන්තර් අමාත්‍යාංශ (මධ්‍යම රජයේ අමාත්‍යාංශ සහ පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල), පළාත් සභා අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු (මධ්‍යම/පළාත් දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, සේවකයින් 51ක් හෝ ඊට වැඩි අනු කාර්යාල), ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ රජය සතු ව්‍යවස්ථාපිත ආයතන (රාජ්‍ය සංස්ථා, මණ්ඩල සහ අනෙකුත් ව්‍යවස්ථාපිත ආයතන) සඳහා මෙලෙස තරඟ වැදීමට අවස්ථාව හිමිවේ.
ස්ථානීය පරීක්ෂාවේදී ලබාගන්නා ලකුණු මට්ටම් මත පදනම්ව එක් එක් කාණ්ඩය යටතේ වැඩිම ලකුණු ලබන ආයතන සඳහා ස්වර්ණ සම්මානයත්, දෙවනුව වැඩිම ලකුණු ලබන ආයතන සඳහා රිදී සම්මානයත්, තෙවනුව වැඩිම ලකුණු ලබන ආයතන සඳහා ලෝකඩ සම්මානයත් සහතික පත් සමඟ පිරිනැමීමට කටයුතු යොදා ඇත. තරඟාවලියේ ප්‍රතිඵල 2026 නොවැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිත අතර, ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමගාමීව 2026 දෙසැම්බර් 09 වන දින සම්මාන උළෙල පැවැත්වීමට නියමිතය.
Post Views: 8
Previous Post

අම්බුළුවාව හරහා ගම්පොළ – හෙම්මාතගම මාර්ගය ස්ථාන දෙකකින් නායයයි

Next Post

හැටන් – ගිනිගත්හේන ප්‍රධාන මාර්ගය ස්ථාන 5කින් නායයයි

Editor TTV News

Editor TTV News

Next Post
හැටන් – ගිනිගත්හේන ප්‍රධාන මාර්ගය ස්ථාන 5කින් නායයයි

හැටන් - ගිනිගත්හේන ප්‍රධාන මාර්ගය ස්ථාන 5කින් නායයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved