• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

17 වන ජාතික විජයග්‍රාහී සැමරුම හෙට බත්තරමුල්ලේදී

18 May 2026
in දේශීය, පුවත්
17 වන ජාතික විජයග්‍රාහී සැමරුම  හෙට බත්තරමුල්ලේදී
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන “17 වන ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය“ සාම්ප්‍රදායික අයුරින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) බත්තරමුල්ලේ පිහිටි රණවිරු સ્මාරකය අභියසදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව රණවිරු සේවා අධිකාරිය පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බී. කොහොන මහතා සඳහන් කළේ, මෙරට නිදහස වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට එක්වී දිවි පිදූ උතුරු නැගෙනහිර පළාත්වල ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන්ගේ ඥාතීන් 30 දෙනෙකු පමණ මෙවර ප්‍රථම වතාවට මෙම රාජ්‍ය උත්සවය සඳහා සක්‍රීයව දායක කරගැනීමට විශේෂ අවස්ථාවක් සලසා දී ඇති බවයි. රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් එල්.එම්.සී.ඩී. නිශ්ශංක මහතා පෙන්වා දුන්නේ, රණවිරු දෙමව්පියන් 160 දෙනෙකු ඇතුළුව යුද, නාවික, ගුවන්, පොලිස්, විශේෂ කාර්ය බලකාය (STF), සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ශිෂ්‍ය භට බලකාය නියෝජනය කරමින් සමස්තයක් ලෙස 2,769 දෙනෙකු හෙට පස්වරුවේ පැවැත්වෙන මෙම උපහාර සැමරුම් අවස්ථාවට එක්වන බවයි. මේ අතර, මෙම විජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අවධාරණය කළේ, වසර 30ක දරුණු ත්‍රස්තවාදයෙන් අහිංසක දෙමළ වැසියන් 2,95,000ක් මුදාගනිමින් ලොව විශාලතම මානුෂීය මෙහෙයුම දියත් කළ, රට වෙනුවෙන් ජීවිත 29,000ක් පුදා 14,000ක් ආබාධිත වූ අපේ වීරෝදාර රණවිරුවන්ට සමස්ත ජාතියේම සදාකාලික උපහාරය හිමිවිය යුතු බවයි.

Post Views: 17
Previous Post

අම්පාරේදී අවි උදුරන්න ගිය ජාවාරම්කරුට වෙඩි වදියි

Next Post

රත්නපුරේදී ලැජ්ජා නැති මිතුරෙක් කාඩ් එකට විදලා මාට්ටු

Editor TTV News

Editor TTV News

Next Post
රත්නපුරේදී  ලැජ්ජා නැති මිතුරෙක්  කාඩ් එකට විදලා මාට්ටු

රත්නපුරේදී ලැජ්ජා නැති මිතුරෙක් කාඩ් එකට විදලා මාට්ටු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved