• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුතා එන්න එන්න… මේව බීල ජීවිතේ විනාස කරගන්න..

නාවලපිටියේ දරුවන්ට හෂීස් විකිණූ කඩහිමියා අත්අඩංගුවට!

10 September 2026
in දේශීය, පුවත්
පුතා එන්න එන්න… මේව බීල ජීවිතේ විනාස කරගන්න..
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නාවලපිටිය තැපැල් කාර්යාලය අසල ආපනශාලාවක් පවත්වාගෙන යමින්, එමඟින් පාසල් දරුවන් සහ ටියුෂන් සිසුන් ඉලක්ක කර හෂීස් මත්ද්‍රව්‍ය අලෙවි කළ ජාවාරම්කරුවෙක් නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය රැගෙනැවිත් කුඩා පැකට් සකස් කර ඒවා අලෙවි කර ඇති අතර, සැකකරුගේ ආපනශාලාව තුළදීම ඒවා පානය කිරීමට පහසුකම් සපයා දී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම ආපනශාලාව අසල විශාල වශයෙන් පාසල් දරුවන් සහභාගී වන උපකාරක පන්ති පිහිටා ඇති අතර, බාල වයස්කාර දරුවන් ඉලක්ක කර මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබේ. නාවලපිටිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති චතුරංග චන්ද්‍රසිරි මහතාගේ මෙහෙයවීමෙන් සිදුකළ මෙම වැටලීමේදී ඉතිරිව තිබූ හෂීස් ප්‍රමාණයක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.
Post Views: 6
Previous Post

මන්නාරමේ ඉන්ධන හා ගෑස් ගවේෂණයට කතෝලික රදගුරු සමුළුවේ දැඩි අවධානය

Next Post

නීතිවිරෝධී ලෙස ඩොලර් මිලියන 80ක් විදේශගත කළ ව්‍යාපාරිකයා මරදානේදී අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved