• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨාට සහතික ඕන බව නවින් කියයි

14 June 2018
in ක්‍රීඩා

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේනම් ඊට ප්‍රථම ඔහු ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කළ බවට සහතිකයක් ලබා දිය යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ගම්මන්පිල මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීමට පිළිතුරක් වශයෙන්.
අමාත්‍යවරයා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කරන බවට ඉල්ලුම් කර ඇති බව දැනගැනීමට ලැබී ඇති බවත් නමුත් තවමත් එම ඉවත් කිරීමට සහතිකයක් අමෙරිකාව විසින් ලබා නොදුන් බවයි.

අමෙරිකානු පුරවැසියෙකුට මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි බව අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 21
Previous Post

ජවිපෙ දැනටමත් උගුලක පැටලිලා – මරික්කාර් කියයි

Next Post

ජාත්‍යන්තර යටිතල ආයෝජන හා ඉදිකිරීම් සමුළුවට ඇමැති පාඨලි

editor

editor

Next Post

ජාත්‍යන්තර යටිතල ආයෝජන හා ඉදිකිරීම් සමුළුවට ඇමැති පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved