• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්දයක් අවශ්‍යයි – පාඨලි මැතිවරණ කොමිසමට

6 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පළාත් පාලන මැතිවරණයක් ආණ්ඩුව හැකි ඉක්මණින් පැවැත්විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජනගත කරනු ලැබූ නව එක්සත් ජනරජ පෙරමුණේ ව්‍යවස්ථාව හා නිලධාරී මණ්ඩලය පිළිබඳ නිල ලේඛණ මැතිවරණ කොමිසම වෙත අද (06) දින භාරදීමට පැමිණි අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා “අද දිනයේ අපි පසුගිය 22 දා පවත්වනු ලැබූ එක්සත් ජනරජ පෙරමුණ සම්මේලනයේදී අනුමත වූ අපගේ නව ව්‍යවස්ථාව, නිලධාරි මණ්ඩලය සහ අනෙකුත් කාර්ය පටිපාටීන් පිළිබඳව නිල ලේඛණ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා හමුවෙලා භාර දුන්නා. අපි බලාපොරොත්තු වෙනවා අපිට ඒ ප්‍රතිචාරය නුදුරේම ලැබෙයි කියලා. අපි සැලසුම් කරලා තියෙනවා අගෝස්තු මාසය අවසන් වනවිට රට පුරාම අපගේ දිස්ත්‍රික් සමුළු, දිස්ත්‍රික් සංවිධාන ස්ථාපිත කරන්න. මේ වනවිට කාර්ය සාධනය පදනම් කරගෙන යම් යම් ප්‍රශ්න, ගැටළු රටේ මතුවෙලා තියෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ, සෞඛ්‍ය සහ කෘෂිකර්මාන්තය වැනි පැතිවල. අපි බලාපොරොත්තු වෙනවා නොයෙක් පෙරමුණු සංවිධාන හරහා ඒ ගැටළු වෙත ආයතන නිර්මාණය කරන්න. ඒ වගේම ප්‍රථම වතාවට පක්ෂයක් හැටියට අපි කාර්ය සාධන ඇගයීමක් හඳුන්වා දීලා තියෙනවා. ඒ ඇගයීමට අනුව වාර්තා නිර්මාණය කරලා කුසලතාවය මත ඉදිරියට යන්න පුළුවන් පක්ෂ වේදිකාවක් අපි තනලා තියෙන බව බොහොම සතුටින් ප්‍රකාශ කරනවා යැයි පාඨලි චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

ජාතික යොවුන් සේනාංකයේ නව සභාපති නිලන්ත වැඩ භාර ගනී

Next Post

ලංකාවේ ප්‍රථම වරට මෙරට ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි – ඇමැති සුසිල්

editor

editor

Next Post

ලංකාවේ ප්‍රථම වරට මෙරට ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි - ඇමැති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved