• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පැල්මඩුල්ල නීලගමම් වතු ජනතාවගේ නිවාස ඇතුළු යටිතල පහසුකම් සැලසීම කඩිනම් කරන ලෙස නියෝජ්‍ය ඇමැතිගෙන් දැනුම්දීමක්

4 May 2026
in දේශීය, පුවත්
පැල්මඩුල්ල නීලගමම් වතු ජනතාවගේ  නිවාස ඇතුළු යටිතල පහසුකම් සැලසීම  කඩිනම් කරන ලෙස  නියෝජ්‍ය ඇමැතිගෙන් දැනුම්දීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පැල්මඩුල්ල වත්තේ නීලගමම් පළමු කොටසේ වතු කම්කරු ජනතාවගේ නිවාස ඇතුළු යටිතල පහසුකම් සැලසීම කඩිනම් කරන්නැයි වතු පාලනාධිකාරියට දැනුම් දුන් බව වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය ඇමැති සුන්දරලිங்கம் ප්‍රදීප් මහතා පැවසීය. අමාත්‍යාංශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා විසින් වතු පාලනාධිකාරිය කැඳවා මෙම උපදෙස් දුන් බවත්, වතු ජනතාව පීඩාවට පත් කිරීමට ආරක්ෂක කණ්ඩායම් යොදා නොගත යුතු බවට දැනුම් දුන් බවත් ඔහු කීවේය. නීලගමම් පළමු කොටසේ පදිංචි පුද්ගලයකු වතු ජනතාව වෙනුවෙන් වෙන් කර තිබූ ඉඩමක නිවසක් ඉදිකිරීමට වතු බලධාරීන්ගෙන් අවසර ඉල්ලා සිටියද එය නොලැබීම හේතුවෙන් තාවකාලික පැලක් ඉදිකර තිබුණි.
පසුව කහවත්ත පොලීසියට පැමිණිල්ලක් කර තිබූ අතර පොලීසිය පරීක්ෂණයට පැමිණීමට පෙර කළු පැහැති ඇඳුමින් සැරසුණු පිරිසක් පැමිණ එම තාවකාලික පැල කඩා දමා එහි සිටි වතු තරුණයන්ට දරුණු ලෙස පහර දී තිබේ. මේ පිළිබඳව අගතියට පත් තරුණයන් දුරකථනයෙන් දැනුම් දීමෙන් පසු නියෝජ්‍ය ඇමැතිවරයා විසින් කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සහ පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අමතා ජනතාවට ආරක්ෂාව සපයන ලෙස හා පහරදීමට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී ඇත.
ඒ අනුව එදින රාත්‍රියේම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අදාළ වතු පාලනාධිකාරියේ විධායක නිලධාරියා වහා කැඳවා සාකච්ඡා කළ අතර එහිදී ඔවුන් වතු ජනතාවට අවශ්‍ය පහසුකම් හා සහන සලසන්නට එකඟතාවකට පත් විය.
Post Views: 1
Previous Post

රාගම ශික්ෂණ රෝහලේ ගැටලු රැසකට විසඳුම්

Next Post

ලක්ෂ 100ක වියදමින් ඉදිකළ මනම්පිටිය ආර්ථික මධ්‍යස්ථානය විනාශ මුඛයේ

Editor TTV News

Editor TTV News

Next Post
ලක්ෂ 100ක වියදමින් ඉදිකළ  මනම්පිටිය ආර්ථික මධ්‍යස්ථානය  විනාශ මුඛයේ

ලක්ෂ 100ක වියදමින් ඉදිකළ මනම්පිටිය ආර්ථික මධ්‍යස්ථානය විනාශ මුඛයේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය නාවික හමුදාවට අයත් INS SINDHUKESARI සබ්මැරීනය කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් INS SINDHUKESARI සබ්මැරීනය කොළඹ වරායට

4 May 2026
මාලදිවයින් ජනපති  පිළිගැනීමේ උත්සවය ඇරඹේ

මාලදිවයින් ජනපති පිළිගැනීමේ උත්සවය ඇරඹේ

4 May 2026
දේශීය සිනමා කර්මාන්තයේ  ප්‍රවර්ධනය සඳහා  සිනමා පාසලක් පිහිටුවීමට පියවර

දේශීය සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා සිනමා පාසලක් පිහිටුවීමට පියවර

4 May 2026
රාගම ශික්ෂණ රෝහලේ  ගැටලු රැසකට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන්  විසඳුම්

රාගම ශික්ෂණ රෝහලේ ගැටලු රැසකට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් විසඳුම්

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවට අයත් INS SINDHUKESARI සබ්මැරීනය කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් INS SINDHUKESARI සබ්මැරීනය කොළඹ වරායට

4 May 2026
මාලදිවයින් ජනපති  පිළිගැනීමේ උත්සවය ඇරඹේ

මාලදිවයින් ජනපති පිළිගැනීමේ උත්සවය ඇරඹේ

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved