• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාගම ශික්ෂණ රෝහලේ ගැටලු රැසකට විසඳුම්

4 May 2026
in දේශීය, පුවත්
රාගම ශික්ෂණ රෝහලේ  ගැටලු රැසකට විසඳුම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රාගම ශික්ෂණ රෝහලේ කළමනාකරණ කමිටු රැස්වීමක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි, විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව ක්‍රියාත්මක විය.
2026 වර්ෂය සඳහා වන වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් කළමනාකරණය, ඖෂධ සහ උපකරණ ප්‍රසම්පාදනය ආදී කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.
නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස රෝගී වාට්ටු, හදිසි ප්‍රතිකාර ඒකකය, වෛද්‍ය රසායනාගාරය, බාහිර රෝගී අංශය සහ මුළුතැන්ගෙය ඇතුළු අංශ රැසක් නිරීක්ෂණය කරමින් එහි ප්‍රගතිය විමසා බැලීය.
ප්‍රධාන සැලැස්ම සංශෝධනය කිරීම, මහාචාර්ය ඒකක ගොඩනැඟිල්ල නැවත සැලසුම් කිරීම, කාර්ය මණ්ඩල නවාතැන් සහිත ගිලන් රථ උද්‍යානයක් ඉදිකිරීම සහ මලාපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම ආදී කඩිනම් ගැටලු සඳහා විසඳුම් ලබාදීමටද සාකච්ඡා කෙරිණි.
Post Views: 0
Previous Post

දඹුල්ල සහ කොළඹ අතර එ න්එස්එල් සිව්දින අවසන් මහ තරගය

Next Post

පැල්මඩුල්ල නීලගමම් වතු ජනතාවගේ නිවාස ඇතුළු යටිතල පහසුකම් සැලසීම කඩිනම් කරන ලෙස නියෝජ්‍ය ඇමැතිගෙන් දැනුම්දීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය නාවික හමුදාවට අයත් INS SINDHUKESARI සබ්මැරීනය කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් INS SINDHUKESARI සබ්මැරීනය කොළඹ වරායට

4 May 2026
මාලදිවයින් ජනපති  පිළිගැනීමේ උත්සවය ඇරඹේ

මාලදිවයින් ජනපති පිළිගැනීමේ උත්සවය ඇරඹේ

4 May 2026
දේශීය සිනමා කර්මාන්තයේ  ප්‍රවර්ධනය සඳහා  සිනමා පාසලක් පිහිටුවීමට පියවර

දේශීය සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා සිනමා පාසලක් පිහිටුවීමට පියවර

4 May 2026
රාගම ශික්ෂණ රෝහලේ  ගැටලු රැසකට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන්  විසඳුම්

රාගම ශික්ෂණ රෝහලේ ගැටලු රැසකට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් විසඳුම්

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවට අයත් INS SINDHUKESARI සබ්මැරීනය කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් INS SINDHUKESARI සබ්මැරීනය කොළඹ වරායට

4 May 2026
මාලදිවයින් ජනපති  පිළිගැනීමේ උත්සවය ඇරඹේ

මාලදිවයින් ජනපති පිළිගැනීමේ උත්සවය ඇරඹේ

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved