මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සැකකරුවන් හැට දෙදෙනෙකු (62) නම් කර ඇති බව අද (අගෝස්තු 07) අධිකරණයේදී අනාවරණය වී තිබේ.
මින් සැකකරුවන් 38 දෙනෙකු අද දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, ‘කටුවැල්ලේගම සුරේෂ්’ නැමැත්තාද මෙම සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති බව වාර්තා වේ.














