• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීගමුව බන්ධනාගාර ගැටුමේ වගකීම භාරගන්නවා

අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර

6 July 2026
in දේශීය, පුවත්
මීගමුව බන්ධනාගාර  ගැටුමේ  වගකීම භාරගන්නවා
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් තමා දැඩි කම්පනයට සහ කනගාටුවට පත්වන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමා යටතේ පවතින ආයතනයක මෙවැනි සිදුවීමක් වාර්තා වීම හේතුවෙන් එහි සදාචාරාත්මක වගකීම තමා විසින් භාරගන්නා බවයි. පාතාල කල්ලි දෙකක් අතර ඇති වූ මෙම ගැටුම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවත්, මියගිය පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සිය ශෝකය ප්‍රකාශ කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ අධිකරණ අමාත්‍යවරයා ලෙස තම භාරයේ ඇති ආයතනයක මෙම සිදුවීම වාර්තා වීම ගැන බලවත් කම්පනයක් පවතින බවත්, එම නිසා එහි වගකීම තමා භාරගන්නා බවත්ය. පසුතැවීමට වඩා වැදගත් වන්නේ මෙම ගැටුම ඇති වූයේ කෙසේද, එහි වගකිවයුත්තන් කවුරුන්ද සහ ඉදිරියේදී මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීමට ගත යුතු පියවර මොනවාද යන්න සොයා බැලීම බව ඔහු අවධාරණය කළේය. ගැටුම විසඳීමට බන්ධනාගාර නිලධාරීන් සිය උපරිමයෙන් කටයුතු කර ඇති බවත්, මෙම සිදුවීම සුළු කොට තැකිය නොහැකි බැවින් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ඉතා ඉක්මනින් අවශ්‍ය පිළියම් යොදන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
පවතින තත්ත්වය මේ වන විට සමතයකට පත් කර ඇති බවත්, මියගිය සහ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් වහාම විමර්ශන කටයුතු සිදුකරන බවත් අමාත්‍යවරයා තහවුරු කළේය.
Post Views: 15
Previous Post

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර ලබා දීමට සහාය දුන් ආගමන විගමන නියෝජ්‍ය පාලකවරයෙකු අත්අඩංගුවට

Next Post

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙස නීතිපති ඉල්ලයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved