මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී සිද්ධියෙන් අනතුරුව, එම බන්ධනාගාරයේ රඳවා සිටි පිරිස් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීම සහ තුවාල ලැබූවන් මීගමුව රෝහලට ඇතුළත් කිරීම හේතුවෙන් ඔවුන්ගේ ඥාතීන් දැඩි පීඩාවකට පත්ව සමීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී සිද්ධියෙන් අනතුරුව, එම බන්ධනාගාරයේ රඳවා සිටි පිරිස් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීම සහ තුවාල ලැබූවන් මීගමුව රෝහලට ඇතුළත් කිරීම හේතුවෙන් ඔවුන්ගේ ඥාතීන් දැඩි පීඩාවකට පත්ව ස#ttvnewsිටී.
තම පවුලේ සාමාජිකයන් සිටින්නේ කොහේදැයි සොයා ගැනීමට නොහැකිව ඔවුන් මීගමුව බන්ධනාගාරය සහ රෝහල ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇති නාම ලේඛන ඉතා උනන්දුවෙන් සහ වේදනාවෙන් යුතුව පිරික්සන අයුරු දැකගත හැකි විය. තම ආදරණීයයන්ගේ ඉරණම කුමක්දැයි දැනගැනීමට ඔවුන් දරන වෑයම ඉතා සංවේදී දර්ශනයක් විය.
















