• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජෝර්දානයේ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනිමට සාකච්ඡා ඇරඹෙයි

17 August 2021
in දේශීය

ජෝර්දානයේ සිට, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා උනන්දුකරවීම, දිරිගැන්වීම, සහ පුනර්ජීවනය කිරීම පිණිස, ප්‍රමුඛ පෙළේ සංචාරක නියෝජිතයින් සහ දැනට ශ්‍රී ලංකාව වෙත පියාසර කරන ගුවන් සමාගම්වල නිලධාරීන් සමඟ පසුගිය 02 වනදා තානාපති කාර්යාලය චාන්සරියෙහි දී රැස්වීමක් පැවැත්වීය.

සත්කාරක රටේ කොවිඩ්-19 පිළිබඳ නියාමනවලට අනුකූලව,සහභාගිවන්නන් 20 දෙනෙකුගේ උපරිමයට යටත්ව මෙම රැස්වීම පැවැත්විණ.

නව කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව අවධාරණය කරමින් ඉදිරිපත් කිරීමක් කළ තානාපති ශානිකා දිසානායක මැතිණිය, සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අය විසින් අත්විඳිය හැකි සංචාරක ආකර්ෂණ ස්ථාන පිළිබඳව මෙහිදී විස්තර කළාය.

මෙය ජෝර්දානයේ සංචාරක ක්‍ෂේත්‍රයේ වේගයෙන් වර්ධනය වන අංශයක් වන බැවින් සහ සහශ්‍රක සංඛ්‍යාවක් නැවත නැවතත් පැමිණීම සඳහා අවස්ථාව ද පවතින හෙයින්, සහශ්‍රක සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට යාම සඳහා දිරි ගන්වන ලෙස තානාපතිවරිය සංචාරක මෙහෙයුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියාය.

ශ්‍රී ලංකාවට පියාසර කිරීම සඳහා තවත් ගුවන් සමාගම් දිරිමත් කිරීම පිණිස තානාපති කාර්යාලය මේ වන විට සාකච්ඡා කරමින් සිටීන බව ජෝර්දානය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටි.

Post Views: 7
Previous Post

ඔක්ෂිජන් ගෙන්න ශක්ති නෞකාව ඉන්දියාව බලා පිටත් වේ

Next Post

කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් රැසකට කොරෝනා

editor

editor

Next Post

කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් රැසකට කොරෝනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved