• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

New Anthoney’s Farms සමාගම වසර 3ක් පුරා Healthy Living Expo ප්‍රදර්ශනය ජයග්‍රහණය කරයි

1 April 2026
in දේශීය, පුවත්
New Anthoney’s Farms  සමාගම වසර 3ක් පුරා Healthy Living Expo  ප්‍රදර්ශනය ජයග්‍රහණය කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ප්‍රථම වරට ප්‍රතිජීවක ඖෂධ (Antibiotic-free) සහ හෝමෝන වර්ග භාවිතයෙන් තොරව කුකුළු මස් නිෂ්පාදනය කිරීමේ පුරෝගාමියා වන ‘New Anthoney’s Farms’ සමාගම, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවති ‘Healthy Living Expo 2026’ සෞඛ්‍ය ප්‍රදර්ශනයට පිට පිටම තෙවන වරටත් එක්ව තිබෙනවා. මෙය ‘Medicare 2026’ ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ 15 වැනි අදියරේ කොටසක් ලෙසයි සංවිධානය කර තිබුණේ
“ලෙඩ වීමට පෙර සුවතාවය රැකගැනීම” යන සංකල්පය මත පදනම්ව පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය New Anthoney’s Farms සමාගමේ මූලික මෙහෙවර සමඟ මනාව බද්ධ වී ඇත. කුස්සියේදී සකස් කරන ආහාර මේසයට එන්නට පෙර එම සතුන් ඇති කරන ආකාරය, ලබා දෙන ආහාර සහ සතුන් රැකබලා ගන්නා ආකාරය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔවුන්ගේ විශ්වාසයයි. කිසිදු අවස්ථාවක ප්‍රතිජීවක ඖෂධ භාවිත නොකිරීම මඟින් පාරිභෝගික ජනතාවගේ දිගුකාලීන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට මෙම සමාගම පියවර ගෙන තිබෙනවා
මෙම ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි ජනතාවට තමන් ලබාගන්නා ආහාර නිපදවන්නේ කෙසේද, ප්‍රතිජීවක භාවිතයෙන් තොර ආහාර ජාතික ආහාර සුරක්ෂිතතාවයට වැදගත් වන්නේ ඇයිද යන්න පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවුණා. New Anthoney’s Farms සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය පවුල් වෙනුවෙන් වඩාත් සෞඛ්‍ය සම්පන්න, පෝෂණීය සහ ආරක්ෂිත කුකුළු මස් ලබා දීමේ 40 වසරක අභිමානය සමඟ මෙවර ප්‍රදර්ශනයට එක්වීම තමන්ට මහත් සතුටක් ගෙනදුන් බවයි
Post Views: 8
Previous Post

Delmo කුකුළු මස් සහ මස් නිෂ්පාදන දැන් Uber Eats ඔස්සේ නිවසටම

Next Post

චීනයේ බීජිං නුවර වෙළෙඳපොළක සිදු වූ බරපතළ ප්‍රහාරයක් චීනය වසං කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සමගි ජන බලවේගයේ  ප්‍රබල පුරුකක් හදිසියේම ගැලවී යයි  රත්මලානෙන් ඇසෙන මේ  අසුබ ආරංචිය කුමක්ද

24 April 2026
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට  එල්ල වූ මරු පහර “සාගරිකා” පීලි පැනීමෙන්  මගීන් දැඩි අසීරුතාවයක

අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් සහ  තමන්ට එරෙහි විශ්වාසභංගයට අග්‍රාමාත්‍ය  හරිනි අමරසූරිය දුන්  නොබියව දුන් පිළිතුර මෙන්න

රුපියලේ අගය තවත් පහළට

රුපියලේ අගය තවත් පහළට

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමගි ජන බලවේගයේ  ප්‍රබල පුරුකක් හදිසියේම ගැලවී යයි  රත්මලානෙන් ඇසෙන මේ  අසුබ ආරංචිය කුමක්ද

සමගි ජන බලවේගයේ ප්‍රබල පුරුකක් හදිසියේම ගැලවී යයි රත්මලානෙන් ඇසෙන මේ අසුබ ආරංචිය කුමක්ද

24 April 2026
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට  එල්ල වූ මරු පහර “සාගරිකා” පීලි පැනීමෙන්  මගීන් දැඩි අසීරුතාවයක

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට එල්ල වූ මරු පහර “සාගරිකා” පීලි පැනීමෙන් මගීන් දැඩි අසීරුතාවයක

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved