• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහනුවර මහ නගර සභාවට නව කොමසාරිස්වරයෙක් පත් කරයි

19 October 2020
in දේශීය

මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවය 1 ශ්‍රේණියේ නිලධාරීයෙකු වන ආර්.ඒ.එස්.බී.නවරත්න මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා විසින් පත් කර ඇත.

 

ඒ අනුව නව කොමසාරිස්වරයා වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී අද (19) සිදු විය.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් මධ්‍යම ආණ්ඩුකාරවරයා පවසා සිටියේ පසුගිය කාලය තුලදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙන්ම මහනුවර නගරයේ අනෙකුත් ක්ෂේත්‍රයන්හී කටයුතු සම්බන්ධයෙන් සමීප සුපරීක්ෂණයේ ඇති ගැටලු හේතුවෙන් ජනතාව මෙන්ම රජය දැඩි අපහසුතාවයන්ට ලක් වු බවත්, නව නාගරික කොමසාරිස්වරයා වශයෙන් නගරය තුල පවතින ගැටලුකාරී තත්වයන් සමනය කර ජනතාව වෙත කාර්යක්ෂම සේවයක් බලාදෙනු ඇතැයි තමන් ‍බලාපොරොත්තුව වන බවත්ය.

මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන ‍අමාත්‍යාංශ ලේකම් නන්දන ගලබොඩ, ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් මහී කිරිඳිගොඩ, මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම් ඩබ්.දයානන්ද, පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් යන මහත්වරුන් ද එක්ව සිටියේය.

Post Views: 11
Previous Post

කියුබාව හා ශ්‍රී ලංකාව අතර සබඳතා පුළුල් කීරිමට පියවර

Next Post

කොවිඩ් -19 මෙන්ම ඩෙංගු මදුරු මර්දනයටත් මෙහෙයුමක් – ඇමැතිනි පවිත්‍රා කියයි

editor

editor

Next Post

කොවිඩ් -19 මෙන්ම ඩෙංගු මදුරු මර්දනයටත් මෙහෙයුමක් - ඇමැතිනි පවිත්‍රා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved