• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මධ්‍යම ක්‍රීඩා – සංචාරක දෙපාර්තමේන්තුවලට නව අධ්‍යක්ෂකවරුන් පත්කෙරේ

19 July 2023
in දේශීය

මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවට සහ මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව වෙත නව අධ්‍යක්ෂකවරුන් පත්කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (14) සිදුවිය.

ඒ අනුව පළාත් වෙළද වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II ශ්‍රේණියේ නිළධාරියෙක් වන වයි.එම්.ඒ.එම්. බණ්ඩාර මහතා මෙහිදී පත්වීම් ලැබූ අතර, පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා වශයෙන් සහ මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සමූපකාර සංවර්ධන කොමසාරිස් තනතුරේ වැඩ බැලීම සදහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II ශ්‍රේණියේ නිළධාරියෙක් වන එස්.එම්.සී. සමරකෝන් මහතාත් මෙහිදී පත්කිරීම සිදුවිය.

මෙම අවස්ථව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද එක් විය.

 

 

මාතලේ – මහේෂ්

Post Views: 23
Previous Post

එකම දිනයකි දී එකම ගමක යුවල 11 ක් යුග දිවියට

Next Post

සියලු පක්ෂ නායකයන් කැමැතිනම් 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කළ හැකියි – ජනපති

editor

editor

Next Post

සියලු පක්ෂ නායකයන් කැමැතිනම් 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කළ හැකියි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved