• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශගත ශ්‍රමිකයන්ට සහන රැසක් නව විදේශ රැකියා පනතක් පාර්ලිමේන්තුවට

අමාත්‍ය විජිත හේරත්

9 July 2026
in දේශීය, පුවත්
විදේශගත ශ්‍රමිකයන්ට සහන රැසක්  නව විදේශ රැකියා පනතක්  පාර්ලිමේන්තුවට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සහ සුරක්ෂිතතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් සකස් කළ නව විදේශ රැකියා පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අවධාරණය කළේ, විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් පහත සඳහන් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවයි:
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය සකස් කරමින් පැවතීම සහ ඔවුන් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමේ මූලික කටයුතු සිදු කෙරෙමින් පවතින බව ඔහු පැවසීය. ලෝකයේ ඕනෑම ස්ථානයක සිට තම ගැටලු ඉදිරිපත් කළ හැකි “Lanka Konnect” වෙබ් අඩවිය සහ ජංගම දුරකථන යෙදුම දැනටමත් හඳුන්වාදී ඇත.
විදේශ රැකියා ඒජන්සි සම්බන්ධ ජාවාරම් සහ අල්ලස් ලබාගැනීම් නතර කිරීමට CID නිලධාරීන් ඇතුළත් විශේෂ විමර්ශන ඒකකයක් මඟින් නීතිය දැඩිව ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම රුපියල් ලක්ෂ 40ත් 45ත් අතර මුදල් ඉල්ලා ජනතාව රවටන ජාවාරම්කරුවන්ට මුදල් නොගෙවන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඊශ්‍රායල රැකියා සඳහා පුද්ගලික ආයතනයකට අය කළ හැක්කේ උපරිම වශයෙන් මාසික වැටුප මෙන් දෙගුණයක් පමණක් බවද ඔහු සිහිපත් කළේය.
මියයන විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් සඳහා ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ 6 සිට ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇත.
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, රජය බලයට පත්වූ පළමු වසර තුළ ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 8ක් රටට ලැබී ඇති බවත්, 2026 වසරේ ගතවූ මාස හය තුළදී පමණක් ඩොලර් බිලියන 4.75ක ප්‍රේෂණ ලැබී ඇති බවත් සඳහන් කළේය.
ජපානය සමඟ ඇතිකරගත් නව ගිවිසුම් මඟින් ට්‍රක් රථ රියදුරන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන් සහ උපාධිධාරීන් සඳහා නව රැකියා අවස්ථා විවෘත වී ඇති අතර, ඉතාලියේ සාමාන්‍ය රියදුරු බලපත්‍ර සම්බන්ධ ගැටලුවද විසඳා ඇත. මීට අමතරව, උතුරු පළාතේ තරුණ තරුණියන් වෙනුවෙන් නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්ද කඩිනමින් ස්ථාපිත කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Post Views: 5
Previous Post

පේරාදෙණියේ PGIHS වාර්ෂික පර්යේෂණ සම්මේලනය අද ඇරඹේ

Next Post

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව අල්ලස් නඩුවක්

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු අමාත්‍ය  ලක්ෂ්මන් යාපා අබේවර්ධනට  එරෙහිව අල්ලස් නඩුවක්

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව අල්ලස් නඩුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved