27 April 2024

නව පොලිස්පති රාජකාරි අරඹයි  

මෙරට 35වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා අද (27) පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කර තිබේ.

සී.ඩී වික්‍රමරත්න මහතා 1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්ව තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *