27 April 2024
#දේශීය

නව අගමැති දිනේෂ් දිවුරුම් දෙයි

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයේ දිවුරුම් දුන්නේය.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ මල් පාර අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *