• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සහස්පුර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට නව පොලිස් ස්ථානයක් විවෘත වෙයි

9 May 2026
in දේශීය, පුවත්
සහස්පුර ජනතාවගේ  ආරක්ෂාව තහවුරු කිරීමට  නව පොලිස් ස්ථානයක්  විවෘත වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අපරාධ හා ප්‍රචණ්ඩත්වයෙන් තොර සැමට බියකින් තොරව ජීවත් විය හැකි සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ සහස්පුර නව පොලිස් ස්ථානය ඊයේ දින නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.
ප්‍රදේශයේ නීතිය හා සාමය තහවුරු කරමින් මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ සුහදශීලී සේවාවක් සැලසීම මෙම නව පොලිස් ස්ථානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණයි. නවීන තාක්ෂණය භාවිත කරමින් සහ ප්‍රජා පොලිස් සංකල්පය ඔස්සේ අපරාධ පාලනය කිරීමටත් ප්‍රදේශවාසීන්ට ඉතා පහසුවෙන් සහ කඩිනමින් පොලිස් සේවාවන් ලබා ගැනීමටත් මෙහිදී වැඩි ඉඩකඩක් වෙන් කර තිබේ.
සහස්පුර ප්‍රදේශයේ පවතින ජන ඝනත්වය සහ ආරක්ෂක අවශ්‍යතා සලකා බලමින් ඉදිකළ මෙම පොලිස් ස්ථානය හරහා අපරාධ මැඩලීමට මෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා ද විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය. මෙමඟින් සහස්පුර සහ අවට ප්‍රදේශවල වෙසෙන ජනතාවට වඩාත් නිදහස් හා සුරක්ෂිත වාතාවරණයක් නිර්මාණය වනු ඇතැයි බලධාරීහු විශ්වාසය පළ කරති.
Post Views: 1
Previous Post

දියේ ගිලීමෙන් අකාලයේ නැතිවන ජීවිත බේරාගැනීමට රජයෙන් දැවැන්ත ජාතික වැඩපිළිවෙළක්

Next Post

රුසියාව සහ යුක්‍රේනය අතර දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කොළඹ කොටස් වෙළෙඳපොළේ  ඓතිහාසික පිම්මක්  සමස්ත මිල දර්ශකය  ඒකක 23,000 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිම්මක් සමස්ත මිල දර්ශකය ඒකක 23,000 සීමාව ඉක්මවයි

9 May 2026
ග්‍රෑන්ඩ්පාස්හිදී  රුපියල් ලක්ෂ ගණනක  අයිස් මත්ද්‍රව්‍ය සමඟ  පුද්ගලයෙකු දැලේ

කිරින්ද වෙරළට  කාන්තා මළ සිරුරක් ගොඩගසයි  අනන්‍යතාව හඳුනා ගැනීමට  සහාය පතයි

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්  සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා  අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ කොටස් වෙළෙඳපොළේ  ඓතිහාසික පිම්මක්  සමස්ත මිල දර්ශකය  ඒකක 23,000 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිම්මක් සමස්ත මිල දර්ශකය ඒකක 23,000 සීමාව ඉක්මවයි

9 May 2026
ග්‍රෑන්ඩ්පාස්හිදී  රුපියල් ලක්ෂ ගණනක  අයිස් මත්ද්‍රව්‍ය සමඟ  පුද්ගලයෙකු දැලේ

ග්‍රෑන්ඩ්පාස්හිදී රුපියල් ලක්ෂ ගණනක අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු දැලේ

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved