27 April 2024
#දේශීය

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරියක් පත් කෙරේ

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස දීපා ලියනගේ මහත්මිය පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ මහත්මිය අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපිය භාර ගත්තේය.

දීපා ලියනගේ මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *