• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නවසීලන්තය 2027 සිට පුරවැසිභාවය සඳහා පරීක්ෂණයක් හඳුන්වා දෙයි

6 May 2026
in පුවත්, විදෙස්
නවසීලන්තය 2027 සිට පුරවැසිභාවය සඳහා  පරීක්ෂණයක් හඳුන්වා දෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නවසීලන්තය බලාපොරොත්තු වන සංක්‍රමණිකයන් සඳහා 2027 වසරේ සිට නව පුරවැසි පරීක්ෂණයක් (Citizenship test) හඳුන්වා දීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙම නව ක්‍රමවේදය යටතේ අයදුම්කරුවන්ට බහුවරණ ප්‍රශ්න 20කින් සමන්විත පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවන අතර, එයින් ප්‍රශ්න 15කට නිවැරදි පිළිතුරු ලබා දීම අනිවාර්ය වේ.
නව පරීක්ෂණය සඳහා බිල් ඔෆ් රයිට්ස් පනත, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම, රජයේ ව්‍යුහය සහ ඡන්ද අයිතිය වැනි වැදගත් මාතෘකා රැසක් ඇතුළත් වේ. මෙතෙක් පැවති ක්‍රමවේදය වූයේ පුරවැසිභාවයේ වගකීම් සහ වරප්‍රසාද තේරුම් ගෙන ඇති බවට ප්‍රකාශනයක් අත්සන් කිරීම පමණි.
මෙම පියවර මඟින් සංක්‍රමණිකයන් නවසීලන්තයේ වගකීම් සහ අයිතිවාසිකම් පිළිබඳව මනා අවබෝධයකින් සිටින බව තහවුරු කිරීම අරමුණු කරයි. ඒ අනුව 2027 වසරේ දෙවන භාගයේ සිට මෙම පරීක්ෂණය අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වනු ඇත.
Post Views: 2
Previous Post

පළමු වසර සම්පූර්ණ කරන පාප්තුමා සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරයි

Next Post

සිංගර් – Hikvision හවුල්කාරිත්වයෙන් උසස් ආරක්ෂක සහ ස්මාර්ට් තාක්ෂණික විසඳුම්

Editor TTV News

Editor TTV News

Next Post
සිංගර් – Hikvision හවුල්කාරිත්වයෙන්  උසස් ආරක්ෂක සහ ස්මාර්ට් තාක්ෂණික විසඳුම්

සිංගර් – Hikvision හවුල්කාරිත්වයෙන් උසස් ආරක්ෂක සහ ස්මාර්ට් තාක්ෂණික විසඳුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටී-56 පතරොම් සහ  මැගසිනයක් සමඟ  සැකකරුවෙකු අත්අඩංගුවට

ටී-56 පතරොම් සහ මැගසිනයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

6 May 2026
රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ  දරුණු රිය අනතුරකින්  මව සහ පුතා ජීවිතක්ෂයට

රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ දරුණු රිය අනතුරකින් මව සහ පුතා ජීවිතක්ෂයට

6 May 2026
ධවල මන්දිරයේ  භූගත ඉදිකිරීම්වලට  මහජන මුදල් අනුමත නොවේ

ධවල මන්දිරයේ භූගත ඉදිකිරීම්වලට මහජන මුදල් අනුමත නොවේ

6 May 2026
ඉරාන විදේශ අමාත්‍යවරයා  චීනයේදී වැන්ග් යී හමුවෙයි

ඉරාන විදේශ අමාත්‍යවරයා චීනයේදී වැන්ග් යී හමුවෙයි

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටී-56 පතරොම් සහ  මැගසිනයක් සමඟ  සැකකරුවෙකු අත්අඩංගුවට

ටී-56 පතරොම් සහ මැගසිනයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

6 May 2026
රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ  දරුණු රිය අනතුරකින්  මව සහ පුතා ජීවිතක්ෂයට

රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ දරුණු රිය අනතුරකින් මව සහ පුතා ජීවිතක්ෂයට

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved