• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නවසීලන්තය මාසයකට වහයි !

23 March 2020
in විදෙස්

නවසීලන්තය එළැඹෙන  බදාදා රාත්‍රියේ සිට මාසයක කාලයක්  රට වසා දැමීමට එරට  රජය  තිරණය කර තිබේ.

ඒ අනුව බදාදා රත්‍රියේ සිට සේවාවලින් බැහැරව මුළු රටටම රැඳී සිටිය යුතු බවට නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය නියෝග කර තිබේ.

නවසීලන්තයේ කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 100 ඉක්මවා යාමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.

ජාතිය අමතමින් අගමැතිනී සඳහන් කළේ තම පුරවැසියන්ගේ ජීවිත අනතුරේ හෙළීමට තමන් අකමැති බවයි.

“මම නවසීලන්ත වැසියන්ට කියමි: ඔබව ආරක්ෂා කිරීමට රජය හැකි සෑම දෙයක්ම කරනු ඇත. දැන් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ අප සියල්ලන් ආරක්ෂා කිරීමට ඔබට හැකි සෑම දෙයක්ම කරන්න. නවසීලන්තය – ගෙදර යන්න. ”

නවසීලන්තයෙන් වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව මන්දගාමී වුවහොත්, ඉන් පසුව විශේෂිත ප්‍රදේශවල අර්ධ වශයෙන් ලිහිල් කළ හැකි බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

නවසීලන්තයේ ප්‍රජා සම්ප්‍රේෂණය සිදුවෙමින් පවතින බවට තහවුරු වී ඇති බවත්, එය ඉදිරියට ගියහොත්  සෑම දින පහකටම වරක් රෝගීන් සංඛ්‍යාව දෙගුණයක් වනු ඇති බවත්, ඒ හරහා නවසීලන්ත වැසියන් දස දහස් ගණනක් මිය යා හැකි බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

Post Views: 15
Previous Post

කොරෝනා ආසාධිතයින් ගණන 86 ට නගී – කළුතර රෝහලේ රෝගීන් 4ක්

Next Post

රනිල් සහ සජිත්ගේ දුෂ්ට උත්සාහයක් – අගමැති මහින්ද හෙළිකරයි !

editor

editor

Next Post

රනිල් සහ සජිත්ගේ දුෂ්ට උත්සාහයක් - අගමැති මහින්ද හෙළිකරයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved