• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණිය උපකුලපතිගේ මාධ්‍ය නිවේදනයට පිලිතුරක්….. 2 කොටස ළමාවංශ පොත් බැහැර ගෙන ගියාද? නැත්ද? පුළුවන්නම් කියන්න…

27 May 2026
in දේශීය, පුවත්
පේරාදෙණිය උපකුලපතිගේ මාධ්‍ය නිවේදනයට පිලිතුරක්….. 2 කොටස ළමාවංශ පොත් බැහැර ගෙන ගියාද? නැත්ද? පුළුවන්නම් කියන්න…
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
අපගේ හෙලිදරව් කීරීමට අදාලව නිකුත්කර තිබෙන මාධ්‍ය නිවේදනය මගින් උපකුලපති ටෙරන්ස් මධුජිත් සිය අවධානය යොමු කර තිබෙන දෙවැනි කාරණය වන්නේ හිටපු උපකුලපති මහදුරාවේ ළමාවංශ විසින් ප්‍රධාන පුස්තකාලයේ විශේෂ විමර්ශන අංශයේ තිබූ ඓතිහාසික වටිනාකමකින් යුක්ත දුර්ලභ පොත් 4 ක් සිය නිල බලය භාවිතා කරමින් බැහැර ගෙන ගොස් ආපසු භාර නොදී සිටීම සම්බන්යෙන් අප විසින් සිදුකරන ලද හෙලිදරව්වය.
මහාචාර්ය මධුජිත් එම සිදුවීමට අදාලව කාරණා දෙකක් උලුප්පා පෙන්වීමට උත්සාහ කරයි.
ඉන් පලමු කාරණය වන්නේ ලමාවංශ තමන් විසින් ලබාගත් සියලු පොත් මේ වන විට භාරදී තිබෙන බවයි. දෙවැනි කාරණය වන්නේ ඔහුගේ විශ්‍රාමික ප්‍රතිලාභ නිදහස් කර තිබීමය.
උපකුලපතිවරයා මේ සිදුකර තිබෙන්නේ කොලේ වසා ගැහිල්ලකි.
කිසිවෙකුට බැහැර ගෙන යා නොහැකි සහ අප නම් වශයෙන් සදහන්කර ඇති පොත් 4 භාරදී තිබෙන්නේ නම් ඊට ප්‍රථම ඒවා ළමාවංශ විසින් බැහැර ගෙන ගොස් තිබිය යුතුය. එය බලය අවභාවිතයක් බවට සැකයක් නැත.
එසේ නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරයා ලෙස උපකුලපති සිදුකලයුත්තේ අදාල සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකිරීමය.
එහිදී ළමාවංශගේ බලයට යටවී මෙම පොත් බැහැර ගෙන යාමට ඉඩ ලබා දුන් පුද්ගලයා කවුරුන්දැයි සොයාගෙන ඔහුට එරෙහිවද විනය පියවර ගත යුතුය.
එවැනි විමර්ශනයක් හෝ සොයා බැලීමක් මෙතෙක් සිදුව නැති අතර ඉදිරියටද සිදුවෙතැයි අප විශ්වාස කරන්නේ නැත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට වැරදිකරුවන්ට සුදුහුණු ගෑම පිණිස මාධ්‍ය නිවේදන නිකුත් කිරීම වැනි බරපතල රාජකාරීන් ඇති නිසා ඒ සම්බන්ධයෙන් අවධාණය යොමු කිරීමට වේලාවක් නොමැති වීමටද ඉඩ තිබේ.
නීතියට ඉහලින් කිසිවෙකු නොසිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුනි. එහෙත් අපට නම් පෙනී යන්නේ පේරාදෙණියේ නීතියට ඉහලින් හිටුප උපකුලපති ළමාවංශ සිටින බවය.
එසේ නොවේ නම් කිසිවකුට ගෙන යා නොහැකි පොත් බැහැර ගෙන යාමටත්, ඒවා නැවත භාරදී දඩුවමකින් තොරව සිටීමටත්, ළමාවංශට හැකියාවක් නොලැබෙන අතර එසේ විශේෂ විමර්ශන අංශයේ පොත් බැහැර ගෙන යාමට ඉඩ ලබාදුන් පුද්ගලයාටද නීතියෙන් බේරී යාමට ඉඩ ලැබෙන්නේ නැත.
තොරතුරු හෙලිදරව් කිරීම අපගේ වගකීමක් වන අතර ඒ සම්බන්ධයෙන් සොයා බලා වැරදිකරුවන්ට දඩුවම් පැනවීම ජනාධිපති ඇතුළු ඉහල බලධාරීන්ගේ වගකීමය.
Post Views: 12
Previous Post

මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් Copilot design system හඳුන්වා දීමට පියවර

Next Post

ලාඕසයේ ගුහාවක සිරවී සිටි පුද්ගලයින් පස් දෙනෙකු මුදා ගනී:

Editor TTV News

Editor TTV News

Next Post
ලාඕසයේ ගුහාවක සිරවී සිටි  පුද්ගලයින් පස් දෙනෙකු මුදා ගනී:

ලාඕසයේ ගුහාවක සිරවී සිටි පුද්ගලයින් පස් දෙනෙකු මුදා ගනී:

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved