ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම්, එමගින් සිදුවන කිසිදු බරක් ජනතාව මත පැටවීමට රජය කිසිසේත්ම සූදානම් නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. අමාත්‍යවරයා අද (26) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව අවධාරණය කළේය.
Post Views: 0