• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩොලරයේ අගය ඉහළ ගියත් රට භාර දෙන්නේ සජිත්ටද, නාමල්ටද, දිලිත්ටද?බිමල් රත්නායක ප්‍ රශ්න කරයි

25 May 2026
in දේශීය, පුවත්
ඩොලරයේ අගය ඉහළ ගියත්  රට භාර දෙන්නේ සජිත්ටද, නාමල්ටද,  දිලිත්ටද?බිමල් රත්නායක ප්‍ රශ්න කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඩොලරයේ අගය ඉහළ යාම මත පදනම්ව රටේ පාලනය වෙනස් කිරීමේ අදහසක් ඇතැම් පාර්ශ්ව තුළ තිබිය හැකි බවත්, එවැනි අවස්ථාවක රට භාර දීමට සුදුසු වෙනත් නායකයෙකු ඔවුන් අතර සිටීදැයි බිමල් රත්නායක මහතා ප්‍රශ්න කර සිටිනවා. ඔහු මෙම අදහස් පළ කළේ මෑතකදී පැවති ජන හමුවක් අමතමිනි.
පසුගිය කාලයේ ඩොලරයේ අගය ඉහළ යන විට ඇතැම් පිරිස් එය ඉතා උනන්දුවෙන් නිරීක්ෂණය කළ බවත්, නමුත් වත්මන් රජය ගෙන යන නිවැරදි වැඩපිළිවෙළ හේතුවෙන් මේ වන විට ඩොලරයේ අගය රුපියල් 334 දක්වා පහත වැටී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.
තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට ලැබීමට නියමිත ඩොලර් මිලියන 700ක මුදල මෙම මස 27 වනදායින් පසුව ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බවත්, එම මුදල් ලැබීමත් සමඟ ඩොලරයේ අගය තවදුරටත් පහත වැටෙනු ඇති බවත් රත්නායක මහතා විශ්වාසය පළ කළා. රටේ පාලනය සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ හෝ දිලිත් ජයවීර වැනි නායකයින් වෙත භාර දීමේ හැකියාව සහ එහි ප්‍රතිඵල පිළිබඳව ඔහු මෙහිදී ප්‍රශ්න කළේ වත්මන් පාලනය යටතේ සිදු වෙමින් පවතින ආර්ථික ස්ථාවරත්වය අවධාරණය කරමින්.
Post Views: 1
Previous Post

පිල්ලෙයාන් සහ සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටීමට දෙවරක් සිතන්නේ නැහැ නාමල් රාජපක්ෂ

Next Post

අයහපත් කාලගුණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 3950ක් පීඩාවට දිවුලපිටියෙන් එක් මරණයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැයි මාසයේදී පමණක්  සිව්වැනි වතාවටත්  ඉන්දියාවේ ඉන්ධන මිල ඉහළට

මැයි මාසයේදී පමණක් සිව්වැනි වතාවටත් ඉන්දියාවේ ඉන්ධන මිල ඉහළට

25 May 2026
ආසියානු කලා සිනමා උළෙලේ  හොඳම කැමරාකරණය දිනූ ප්‍රභාත් රෝෂන්  දිවයිනට

ජනතාව දිළිඳුකමින් මුදා ගැනීමට  ‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපාරයට  ඒකාබද්ධ ප්‍රවේශයක් අවශ්‍ය බව  ජනාධිපති ලේකම් පවසයි

ඉරානය සමඟ  එකඟතාවකට පැමිණීමට  අනවශ්‍ය ලෙස හදිසි වෙන්න එපා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැයි මාසයේදී පමණක්  සිව්වැනි වතාවටත්  ඉන්දියාවේ ඉන්ධන මිල ඉහළට

මැයි මාසයේදී පමණක් සිව්වැනි වතාවටත් ඉන්දියාවේ ඉන්ධන මිල ඉහළට

25 May 2026
ආසියානු කලා සිනමා උළෙලේ  හොඳම කැමරාකරණය දිනූ ප්‍රභාත් රෝෂන්  දිවයිනට

ආසියානු කලා සිනමා උළෙලේ හොඳම කැමරාකරණය දිනූ ප්‍රභාත් රෝෂන් දිවයිනට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved