• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙනින්ජයිටිස් (මොළේ උණ) රෝගීන් සම්බන්ධයෙන් වැඩිදුර නිරීක්ෂණ ඇරඹේ

25 May 2026
in දේශීය, පුවත්
මෙනින්ජයිටිස් (මොළේ උණ)  රෝගීන් සම්බන්ධයෙන්  වැඩිදුර නිරීක්ෂණ ඇරඹේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම සහ දකුණු පළාත්වලින් වාර්තා වී ඇති වෛරස් මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය පිළිබඳ වැඩිදුර නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට සහ රෝගය පැතිර යන ආකාරය හඳුනා ගැනීමට වෛරසවේදීන් සහ වසංගත රෝග විද්‍යාඥයින්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසන්නේ රෝගය පැතිර යන ආකාරය සමාලෝචනය කර ඉදිරි ක්‍රියාමාර්ග නිර්දේශ කරන බවයි.
මෙම රෝගය මුඛ මාර්ගයෙන්, දූෂිත ජලයෙන් හෝ ආහාරවලින් බෝවිය හැකි බවට සැක කෙරෙන නමුත්, රෝගය සම්ප්‍රේෂණය වන නිශ්චිත ආකාරය තහවුරු කර ගැනීමට වැඩිදුර නිරීක්ෂණ අවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ වන විට නුවරඑළිය, දියතලාව, මහනුවර රෝහල, වැලිමඩ සහ රිකිල්ලගස්කඩ යන ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වී තිබෙනවා. දියතලාවෙන් රෝගීන් 28ක්, වැලිමඩින් 13ක් සහ රිකිල්ලගස්කඩින් 25ක් ලෙස රෝගීන් වාර්තා වී ඇති බව දත්ත පෙන්වා දෙනවා.
ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සහ ඉදිරියේදී පැවැත්වෙන වෙසක් උත්සවය හා දන්සල් හේතුවෙන් රෝගය තවදුරටත් පැතිර යාමේ අවදානමක් ඇති බැවින් දැඩි ලෙස විමසිලිමත් වන ලෙසයි. අධික උණ, ඔක්කාරය, ක්ලාන්තය සහ හිසරදය මෙම රෝගයේ මූලික රෝග ලක්ෂණ වේ. නිසි ප්‍රතිකාර ලබාගන්නේ නම් දින 5 සිට 7 දක්වා කාලයකදී රෝගීන්ට සුවය ලැබිය හැකි බව වෛද්‍යවරුන් පවසයි. දූෂිත ජලය, ආහාර සහ ආසාදිත පුද්ගලයින් සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වීමෙන් රෝගය බෝවිය හැකි අතර, නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් මෙම ආසාදනය වළක්වා ගත හැකි බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
Post Views: 30
Previous Post

රන් උකස් කිරීමට දැඩි සීමා මධ්‍යම බැංකුවෙන් නව නියෝග

Next Post

‘‘දැන් තමයි ඩොලර් උවමනා වෙලාව.. උගන්ඩාවෙ තියෙන මගෙ ඩොලර් බිලියන 18 ගේන්න’’

Editor TTV News

Editor TTV News

Next Post
‘‘දැන් තමයි ඩොලර් උවමනා වෙලාව.. උගන්ඩාවෙ තියෙන මගෙ  ඩොලර් බිලියන 18 ගේන්න’’

‘‘දැන් තමයි ඩොලර් උවමනා වෙලාව.. උගන්ඩාවෙ තියෙන මගෙ ඩොලර් බිලියන 18 ගේන්න’’

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved