• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලක්ෂ 40කට අධික ඉඩමක් මාර්ගයක් සඳහා පරිත්‍යාග කළ ප්‍රවීණ මාධ්‍යවේදී උපුල් පිනිඳිය

25 May 2026
in දේශීය, පුවත්
ලක්ෂ 40කට අධික ඉඩමක්  මාර්ගයක් සඳහා පරිත්‍යාග කළ ප්‍රවීණ මාධ්‍යවේදී උපුල් පිනිඳිය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
අතුරලිය, කොඩිගහකන්ද ප්‍රදේශයේ ජනතාව වසර 40කට වැඩි කාලයක් මුහුණ දුන් ප්‍රවාහන දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා, ප්‍රවීණ මාධ්‍යවේදී උපුල් පිනිඳිය මහතා සිදුකළ සුවිශේෂී පරිත්‍යාගයක් පිළිබඳව වාර්තා වේ. අතුරලිය ප්‍රාදේශීය සභාවේ සභාපති නුවන් රත්නායක මහතා කළ ඉල්ලීමකට අනුව, තම පවුලේ එකඟතාවය ඇතිව පිනිඳිය මහතා තමන් සතු ලක්ෂ 40කට අධික වටිනාකමකින් යුත් පෞද්ගලික ඉඩම අතුරලිය ප්‍රාදේශීය සභාව වෙත පවරා දුන්නේ නව මාර්ගයක් ඉදි කිරීමේ අරමුණෙනි.
මෙම පරිත්‍යාගය සඳහා පිනිඳිය මහතාගේ ආදරණීය බිරිඳ වන කඹුරුපිටිය මූලික රෝහලේ සායන භාර හෙද නිලධාරිනී සාගරිකා කිත්සිරි මහත්මිය සහ දරුවන් දෙපළ වන සුනෙත් චින්තක සහ ඉඳුනිල් තාරුකා යන මහත්ම මහත්මීන් සිය පූර්ණ සහයෝගය ලබා දී ඇත.
මෙම නව මාර්ගය ඉදි කිරීමත් සමඟ, මීට පෙර අකුරැස්ස-මාතර ප්‍රධාන මාර්ගයට පිවිසීමට කිලෝමීටර් 3කට අධික දුෂ්කර මගක් ගෙවීමට සිදු වූ කොඩිගහකන්ද ප්‍රදේශවාසීන්ට, ඉතා කෙටි මීටර් 500ක දුරකින් ගමනාගමන පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදා විය. අතුරලිය ප්‍රාදේශීය සභාවේ සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගය පසුගිය (21) දින ජනතා අයිතියට පත් කරනු ලැබීය.
ඉඩකඩම් සහ මායිම් වෙනුවෙන් ගැටුම් ඇති කරගන්නා වර්තමාන සමාජය තුළ, පොදු යහපත උදෙසා මෙවැනි වටිනා දේපළක් පරිත්‍යාග කළ උපුල් පිනිඳිය මහතා ප්‍රමුඛ පවුලේ සැවොම, මුළු රටටම මහඟු ආදර්ශයක් බව ප්‍රදේශවාසීහු පවසති. මෙම සත්කාරය සාර්ථක කරගැනීමට අතුරලිය ප්‍රාදේශීය සභාවේ සභාපති නුවන් රත්නායක, අමාත්‍ය සරෝජා ෆෝර්රාජ් මහත්මියගේ සම්බන්ධීකරණ ලේකම් නයනානන්ද ගමගේ සහ බලකාවල ප්‍රජා ශක්ති සභාපති හරුන් ලංකා යන මහත්ම මහත්මීන් ද විශාල දායකත්වයක් ලබා දී ඇත.
Post Views: 7
Previous Post

දකුණේ තරුණ පරපුරට කෝටිපති ව්‍යවසායකයින් වීමට අවස්ථාවක්:

Next Post

වෙසක් මංගල්‍යය වෙනුවෙන් වැලිගම පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අතිවිශාල කැරකෙන පහන් කූඩුවක්

Editor TTV News

Editor TTV News

Next Post
වෙසක් මංගල්‍යය වෙනුවෙන් වැලිගම පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අතිවිශාල කැරකෙන පහන් කූඩුවක්

වෙසක් මංගල්‍යය වෙනුවෙන් වැලිගම පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අතිවිශාල කැරකෙන පහන් කූඩුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved