• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මී වද කඩන්නට කැළෑවට ගිය පුද්ගලයෙකු වනඅලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

25 May 2026
in දේශීය, පුවත්
මී වද කඩන්නට  කැළෑවට ගිය පුද්ගලයෙකු  වනඅලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මී පැණි සෙවීම සඳහා ගෝමරන්කඩවල, ඔට්ටිච්චංකුලම ප්‍රදේශයේ කැළෑවකට ගිය පුද්ගලයෙකු වනඅලි රංචුවක ප්‍රහාරයකට ලක්වී ඊයේ (24) ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගෝමරන්කඩවල පොලිසිය පවසයි. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බක්මීගම ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු තවත් පිරිසක් සමඟ කැළෑවට ගොස් සිටියදී මෙම අනපේක්ෂිත වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති අතර, එහිදී සිදුවූ පහරදීමෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගෝමරන්කඩවල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලේ තැන්පත් කර ඇත.

Post Views: 2
Previous Post

නාත්තන්ඩිය – මාදම්පේ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

Next Post

විදේශ ප්‍රේෂණ ඉහළ යාමට හේතුව මාලිමා හිතවතුන් එවන ඩොලර් බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන – අමෙරිකා සාකච්ඡා ප්‍රගතියක් තිබුණත් ගිවිසුමකට අත්සන් තැබීම ආසන්න නැහැ

ඉරාන – අමෙරිකා සාකච්ඡා ප්‍රගතියක් තිබුණත් ගිවිසුමකට අත්සන් තැබීම ආසන්න නැහැ

25 May 2026
ලෝක ආර්ථික අර්බුදය හමුවේ වුවද  ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය  ශ්‍රී ලංකා රුපියල බවට පත්වී ඇත  පා. ම. අරුණ පනාගොඩ

කටාන ප්‍රදේශයේ නිවසක  කාන්තාවකගේ මළසිරුරක් හමුවේ

විමල් වීරවංශ  ඇප මත මුදා හැරේ

විමල් වීරවංශ ඇප මත මුදා හැරේ

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන – අමෙරිකා සාකච්ඡා ප්‍රගතියක් තිබුණත් ගිවිසුමකට අත්සන් තැබීම ආසන්න නැහැ

ඉරාන – අමෙරිකා සාකච්ඡා ප්‍රගතියක් තිබුණත් ගිවිසුමකට අත්සන් තැබීම ආසන්න නැහැ

25 May 2026
ලෝක ආර්ථික අර්බුදය හමුවේ වුවද  ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය  ශ්‍රී ලංකා රුපියල බවට පත්වී ඇත  පා. ම. අරුණ පනාගොඩ

ලෝක ආර්ථික අර්බුදය හමුවේ වුවද ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බවට පත්වී ඇත පා. ම. අරුණ පනාගොඩ

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved