• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියලේ අගය පහත වැටීම පිටුපස ඇත්තේ ආණ්ඩුවේ වැරදි ආර්ථික තීන්දුයි

- පුබුදු ජයගොඩ -

25 May 2026
in දේශීය, පුවත්
රුපියලේ අගය පහත වැටීම  පිටුපස ඇත්තේ ආණ්ඩුවේ  වැරදි ආර්ථික තීන්දුයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරන කරුණු තාක්ෂණිකව සාවද්‍ය බවත්, පවතින ආර්ථික අර්බුදයට සැබෑ හේතුව ආණ්ඩුවේ වැරදි ආර්ථික තීන්දු සහ දේශීය ආර්ථික පදනම බිඳවැටීම බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා. නුගේගොඩදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් රුපියල අවප්‍රමාණය වූ බවට ආණ්ඩුව කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන ඒ මහතා, ජාත්‍යන්තර මට්ටමින් ඩොලරයේ බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව ද පෙන්වා දෙනවා. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අන්ධ ලෙස අනුගමනය කිරීම සහ වාහන ආනයන සීමා ලිහිල් කිරීම හේතුවෙන් විදේශ විනිමය සංචිතවලින් ඩොලර් බිලියන 2.4ක් රටට අහිමි වී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.
ආනයනය කළ වාහන ලක්ෂ තුනෙන් බස් රථ ඇත්තේ 700ක් වැනි සුළු ප්‍රමාණයක් බවත්, ඉතිරි බහුතරය අධි සුඛෝපභෝගී පෞද්ගලික වාහන බැවින් ඉන්ධන පරිභෝජනය ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් ඔහු අනාවරණය කරනවා. ඩොලරයේ මිල ඉහළ යාමෙන් අපනයනකරුවන්ට වාසියක් ලැබුණ ද, ඉන් සාමාන්‍ය ශ්‍රමිකයන්ගේ ආදායමෙහි කිසිදු වර්ධනයක් සිදු නොවන බව ද ඔහු පෙන්වා දෙනවා.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් මේ වන විට පීඩාවට පත්ව ඇත්තේ පහළ පන්තියේ ජනතාවයි. ඉන්දියානු රුපියලේ කඩා වැටීම පෙන්වා ආණ්ඩුව තමන්ගේ වැරදි වසා ගැනීමට උත්සාහ කරන බව පවසන ජයගොඩ මහතා, එදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාලකයන්ගෙන් ඇසූ ප්‍රශ්නයම අද ජනතාව ඔහුගෙන් ඇසීමට පෙර, ධනපතියන් පිනවන මෙම ජනතාද්‍රෝහී ආර්ථික ක්‍රමය වෙනුවට ජනතාවාදී විකල්ප ආර්ථික වැඩපිළිවෙළකට ගමන් කරන ලෙස ආණ්ඩුවට බලකර සිටිනවා.
Post Views: 9
Previous Post

කුමාර් සංගක්කාර රියන් පරාග්ගේ නායකත්වය වෙනුවෙන් පෙනී සිටී

Next Post

මහනුවර වෙසක් සතියේ සිදුවීමට ගිය මහා ගව ඝාතනයක් වහාම නතර කරන්න ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේගෙන් පුරපතිට ලිඛිත ඉල්ලීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved