• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ආර්මේනියාව යුරෝපා සංගමය දෙසට නැඹුරු වුවහොත් ලාභ ඉන්ධන සැපයුම නතර කරන බවට රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

27 May 2026
in පුවත්, විදෙස්
ආර්මේනියාව යුරෝපා සංගමය දෙසට  නැඹුරු වුවහොත්  ලාභ ඉන්ධන සැපයුම නතර කරන බවට  රුසියාවෙන් අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආර්මේනියාව යුරෝපා සංගමය සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ එහි සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කරන්නේ නම්, රුසියාව විසින් එරටට සපයන ලාභදායී බොරතෙල්, ස්වාභාවික වායු සහ අමු දියමන්ති සැපයුම අත්හිටුවීමට හෝ අවසන් කිරීමට සිදුවන බව රුසියාව අනතුරු අඟවා තිබේ.
රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකාරෝවා මහත්මිය RIA පුවත් ඒජන්සිය වෙත සඳහන් කර ඇත්තේ, මෙම තීරණය සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය විසින් නිල වශයෙන් ලිපියක් යොමු කර ඇති බවයි. ජූනි 07 වන දින පැවැත්වීමට නියමිත ආර්මේනියානු පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මෙම අනතුරු ඇඟවීම සිදු කිරීම විශේෂත්වයකි. වත්මන් අගමැති නිකොල් පාෂින්යන්ගේ පක්ෂය බටහිර රටවල් සමඟ සමීප සබඳතා ගොඩනඟා ගැනීමට උත්සාහ කිරීම රුසියාවේ අප්‍රසාදයට හේතු වී ඇත.
මිලියන 3ක පමණ ජනගහනයක් වෙසෙන, ගොඩබිමෙන් වටවූ ආර්මේනියාව සාම්ප්‍රදායිකව රුසියාව සමඟ සමීප සබඳතා පවත්වන අතර, රුසියාවේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ආර්ථික සංගමයක සාමාජිකයෙකු ද වේ. එරට රුසියානු හමුදා කඳවුරු පවතින අතර, ආර්මේනියාවේ ස්වාභාවික වායු අවශ්‍යතාවයෙන් 82%ක්ම සපුරා ගන්නේ රුසියාව මගිනි.
Post Views: 3
Previous Post

ගතවූ වසර 20 තුළ මෙරට පිළිකා රෝගීන් සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇත

Next Post

යුරෝපා සංගමයේ සැටලයිට් සංඛ්‍යාතවලින් තුනෙන් දෙකක් යුරෝපීය සමාගම්වලට වෙන් කිරීමට තීරණය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved