• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා කියුබානු සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කියුබානු තානාපතිවරිය සමඟ පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක්

25 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා කියුබානු සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කියුබානු තානාපතිවරිය සමඟ පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු එම සංගමයේ විධායක සාමාජිකයන් සහ ශ්‍රී ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා (Patricia Lázara Pego Guerra) මහත්මිය අතර විශේෂ නිල සාකච්ඡාවක් පසුගියදා (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි. මෙහිදී දෙරට අතර පවතින දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉදිරියටත් වඩාත් ඵලදායී ලෙස ශක්තිමත් කරගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරුණි.
සාකච්ඡාව ආරම්භ කරමින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින්නේ සර්වකාලීන සමීප මිත්‍රත්වයක් බවයි. ව්‍යවස්ථාදායකයන් අතර ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගීතාවය වර්ධනය කරමින්, පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය (Parliamentary Diplomacy) ඉහළ නැංවීමේ වැදගත්කම සහ ඒ වෙනුවෙන් මිත්‍රත්ව සංගමයේ ඉදිරි ක්‍රියාකාරකම් මෙහෙයවන ආකාරය අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.
මෙහිදී අදහස් දැක්වූ කියුබානු තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා ගුවේරා මහත්මිය, ශ්‍රී ලංකාව වෙනුවෙන් සෞඛ්‍ය සේවා, ක්‍රීඩා, නවීන කෘෂිකර්මාන්තය සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණදීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික සහයෝගීතාවය තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළාය. එමෙන්ම දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම්වල සාමාජිකයින් අතර සමීප සබඳතා වර්ධනය කිරීමේ මූලික පියවරක් ලෙස නුදුරේදීම මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් සංවිධානය කරන බවද ඇය පැවසුවාය.
ලෝක පූජිත කියුබානු විප්ලවවාදී නායක ෆිදෙල් කැස්ත්‍රෝ (Fidel Castro) මහතාගේ ජන්ම දින ශත සංවත්සරය (100th Birth Anniversary) සැමරීම වෙනුවෙන් ඉදිරියේදී සංවිධානය කරනු ලබන නිල අනුස්මරණ උත්සව සඳහා සහභාගී වන ලෙසද තානාපතිවරිය මෙහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ගෞරවයෙන් ආරාධනා කර සිටියාය. කියුබාව දැනට මුහුණ දී සිටින ආර්ථික හා දේශපාලනික අභියෝග පිළිබඳවද ඇය මෙහිදී මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් දැනුවත් කළ අතර, ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවට කියුබාව වෙනුවෙන් සහයෝගය ලබා දිය හැකි ක්ෂේත්‍ර පිළිබඳවද දෙපාර්ශවය අතර මෙහිදී අදහස් හුවමාරු කරගැනීම සිදුවිය.
Post Views: 2
Previous Post

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල අද රුපියල් 336.42ක් ලෙස සටහන් වෙයි

Next Post

ගාසා යුද්ධයෙන් පසු ඕස්ට්‍රේලියාවේ යුදෙව් විරෝධී ප්‍රවණතා පාලනයකින් තොරව වර්ධනය වූ බව ඔත්තුසේවා ප්‍රධානියා පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

25 May 2026
බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

25 May 2026
වෙනිසියුලාවේ  බරිනාස් බන්ධනාගාරයේ  සිරකරුවන් විරෝධතාවක

වෙනිසියුලාවේ බරිනාස් බන්ධනාගාරයේ සිරකරුවන් විරෝධතාවක

25 May 2026
OpenAI සහ Anthropic  සමාගම්වලට අභියෝගයක්

OpenAI සහ Anthropic සමාගම්වලට අභියෝගයක්

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

25 May 2026
බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved