• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටවල් 40ක පුරවැසියන් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් නොමිලේ සංචාරක වීසා

25 May 2026
in දේශීය, පුවත්
රටවල් 40ක පුරවැසියන් වෙනුවෙන්  ශ්‍රී ලංකාවෙන් නොමිලේ සංචාරක වීසා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් අද (25) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් 40ක පුරවැසියන් සඳහා දින 30ක කාලසීමාවකට වලංගු නොමිලේ සංචාරක වීසා (Free Tourist Visa/ETA) ලබා දීමට රජය තීරණය කර තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳ විශේෂ නිල චක්‍රලේඛයක්ද මේ වන විට නිකුත් කර ඇත. මෙම නව ක්‍රමවේදය 2026 මාර්තු 30 වන දින කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමෙන් පසු මෙලෙස අද සිට නිල වශයෙන් බලාත්මක කර තිබේ.
මෙම නොමිලේ සංචාරක වීසා පහසුකම හිමිවන රටවල් 40
ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බහරේන්, බෙලාරුස්, බෙල්ජියම, කැනඩාව, චීනය, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය, කසකස්ථානය, කුවේටය, මලයාසියාව, නේපාලය, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, ඕමානය, පකිස්ථානය, පෝලන්තය, කටාර්, රුසියාව, සෞදි අරාබිය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE), එක්සත් රාජධානිය (UK) සහ ඇමරිකා එක්සත් ජනපදය (USA).
ඉහත සඳහන් කළ රටවල රාජ්‍ය තාන්ත්‍රික (Diplomatic), නිල (Official), සේවා (Service) හෝ සාමාන්‍ය (Ordinary) ගමන් බලපත්‍ර (Passports) හිමි සියලුම පුරවැසියන් මෙම ක්‍රමය යටතේ නොමිලේ විද්‍යුත් සංචාරක අනුමැතිය (ETA) ලබා ගැනීමට සුදුසුකම් ලබයි. කෙසේ වෙතත්, මෙම රටවල් 40 හි පුරවැසියන් මෙන්ම ශ්‍රී ලංකාව සමඟ දැනටමත් ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ගිවිසුම් පවතින රටවල් වන මාලදිවයින, සීෂෙල්ස් සහ සිංගප්පූරුව යන රටවල පුරවැසියන්ද ඇතුළුව සියලුම විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර අන්තර්ජාලය ඔස්සේ විද්‍යුත් සංචාරක අනුමැතිය (ETA) ලබා ගැනීම අනිවාර්ය වේ.
ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ගිවිසුම්වලට අනුව මාලදිවයින, සීෂෙල්ස් සහ සිංගප්පූරු පුරවැසියන් සඳහාද මෙම ETA අනුමැතිය නොමිලේ ක්‍රියාවට නැංවෙන අතර, විශේෂත්වයක් ලෙස මාලදිවයිනු පුරවැසියන් සඳහා දින 90 ක සංචාරක වීසා බලපත්‍රයක් හිමිවේ. මෙම නව සහනය ක්‍රියාත්මක වන අද (2026.05.25) දිනට පෙර කිසියම් අයදුම්කරුවෙකු විසින් ETA ගාස්තු ගෙවා ඇත්නම් එම ගාස්තු නැවත ගෙවනු නොලැබේ.
Post Views: 0
Previous Post

මැලේසියාවේ පෙට්‍රොනාස් පාවෙන යාත්‍රාවක දරුණු අනතුරක් සේවකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීමේ බලාපොරොත්තුවෙන් ආසියානු බොරතෙල් මිල කැපීපෙනෙන ලෙස පහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

25 May 2026
බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

25 May 2026
වෙනිසියුලාවේ  බරිනාස් බන්ධනාගාරයේ  සිරකරුවන් විරෝධතාවක

වෙනිසියුලාවේ බරිනාස් බන්ධනාගාරයේ සිරකරුවන් විරෝධතාවක

25 May 2026
OpenAI සහ Anthropic  සමාගම්වලට අභියෝගයක්

OpenAI සහ Anthropic සමාගම්වලට අභියෝගයක්

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

25 May 2026
බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved