• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි මැද භාගයේදී

25 May 2026
in දේශීය, පුවත්
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල  ජූනි මැද භාගයේදී
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2025/2026 වසර සඳහා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ජූනි මස මැද භාගයේදී නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසනවා. විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වන විටත් සම්පූර්ණයෙන් අවසන් කර ඇති අතර, ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය අනෙකුත් අනුශාංගික කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,545කදී පවත්වනු ලැබුවා. මේ සඳහා පාසල් අයදුම්කරුවන් 382,249ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 69,214ක් වශයෙන් මුළු අයදුම්කරුවන් 451,463ක් පෙනී සිටියා.
Post Views: 3
Previous Post

2022 වැනි ආර්ථික අර්බුදයකට යළි ඉඩ තබන්නේ නැහැ ජනපති සහතික වෙයි

Next Post

ශ්‍රී ලංකාව හා ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) අතර සබඳතා ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න්  මෙතෙක් සොයාගෙන ඇත්තේ  ඩොලර් 200ක් පමණයි

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න් මෙතෙක් සොයාගෙන ඇත්තේ ඩොලර් 200ක් පමණයි

25 May 2026
මල් ඇතිරූ මිනී පෙට්ටියකින්  අවසන් ගමන් ගිය තලවකැලේ ශ්‍රී මහින්දාරාමයේ බ්ලැකීට්

රත්මලාන මල්ලිකාරාමාධිපති හිමියන්ගේ  56 වන පැවිදි සංවත්සරය නිමිත්තෙන්  ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු සහ  ළදරු උපකරණ පරිත්‍යාග කෙරේ

පල්ලේගම හේමරතන හිමි  සම්බන්ධ චෝදනා හමුවේ  ආණ්ඩුව අභියෝගයක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න්  මෙතෙක් සොයාගෙන ඇත්තේ  ඩොලර් 200ක් පමණයි

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න් මෙතෙක් සොයාගෙන ඇත්තේ ඩොලර් 200ක් පමණයි

25 May 2026
මල් ඇතිරූ මිනී පෙට්ටියකින්  අවසන් ගමන් ගිය තලවකැලේ ශ්‍රී මහින්දාරාමයේ බ්ලැකීට්

මල් ඇතිරූ මිනී පෙට්ටියකින් අවසන් ගමන් ගිය තලවකැලේ ශ්‍රී මහින්දාරාමයේ බ්ලැකීට්

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved