• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2022 වැනි ආර්ථික අර්බුදයකට යළි ඉඩ තබන්නේ නැහැ ජනපති සහතික වෙයි

25 May 2026
in දේශීය, පුවත්
2022 වැනි ආර්ථික අර්බුදයකට  යළි ඉඩ තබන්නේ නැහැ ජනපති සහතික වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වර්ෂ 2022 පැවති ආර්ථික අර්බුදය වැනි තත්ත්වයක් රට තුළ යළි ඇතිවන බවට ඇතැමුන් මත පළ කළ ද, එවැන්නක් කිසිසේත් සිදුවීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා. නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය වශයෙන් ඇති වී තිබෙන බලපෑම් කළමනාකරණය කර ගැනීමේ ශක්තිය වත්මන් රජය සතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
2022 වසරේදී රට තුළ ඩොලර් සංචිත නොතිබුණ ද, වර්තමානයේ මහ බැංකුව සතුව ඩොලර් මිලියන 7,000කට ආසන්න සංචිතයක් පවතින බවත්, ඉදිරියේදී තවත් ඩොලර් මිලියන 700ක් ලැබීමට නියමිත බවත් ජනාධිපතිවරයා පැවසුවා. ඉන්ධන, ගෑස්, කිරිපිටි සහ පොහොර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල කිසිදු හිඟයක් ඇතිවීමට ඉඩ නොදෙන බවට ඔහු එහිදී සහතික වුණා. ආර්ථිකයට පීඩනයක් තිබුණ ද, රට ඇතුළේ ප්‍රශ්න මෙන්ම බාහිර අභියෝග ද ජය ගැනීමට රජය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඔහු අවධාරණය කළා.
වසර 24කට පෙර එනම් 1999 වසරේ ආරම්භ කර, 2014 වසරේ සිට සම්පූර්ණයෙන්ම නතර වී තිබූ නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි. මෙම ව්‍යාපෘතිය සඳහා සමස්ත ඇස්තමේන්තුව රුපියල් මිලියන 945.04ක් වන අතර 2026 අය-වැය යටතේ රුපියල් මිලියන 300ක් වෙන් කර තිබෙනවා. 2027 දෙසැම්බර් 31 දින වන විට සියලු ඉදිකිරීම් නිම කිරීම මෙහි ඉලක්කයයි. අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ මෙම ව්‍යාපෘතිය, ජාති හෝ ආගම් භේදයකින් තොරව ප්‍රජාවන් අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස මතු පරපුරට දායාද කිරීම රජයේ අරමුණයි.
Post Views: 1
Previous Post

යාපනයේ සිට කතරගමට යන ඓතිහාසික පාද යාත්‍රාව පේදුරුතුඩුවෙන් ගමන් අරඹයි බැතිමතුන් සමඟ විදේශිකයෝ ද එක්වෙති

Next Post

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි මැද භාගයේදී

Editor TTV News

Editor TTV News

Next Post
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල  ජූනි මැද භාගයේදී

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි මැද භාගයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න්  මෙතෙක් සොයාගෙන ඇත්තේ  ඩොලර් 200ක් පමණයි

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න් මෙතෙක් සොයාගෙන ඇත්තේ ඩොලර් 200ක් පමණයි

25 May 2026
මල් ඇතිරූ මිනී පෙට්ටියකින්  අවසන් ගමන් ගිය තලවකැලේ ශ්‍රී මහින්දාරාමයේ බ්ලැකීට්

මල් ඇතිරූ මිනී පෙට්ටියකින් අවසන් ගමන් ගිය තලවකැලේ ශ්‍රී මහින්දාරාමයේ බ්ලැකීට්

25 May 2026
රත්මලාන මල්ලිකාරාමාධිපති හිමියන්ගේ  56 වන පැවිදි සංවත්සරය නිමිත්තෙන්  ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු සහ  ළදරු උපකරණ පරිත්‍යාග කෙරේ

රත්මලාන මල්ලිකාරාමාධිපති හිමියන්ගේ 56 වන පැවිදි සංවත්සරය නිමිත්තෙන් ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු සහ ළදරු උපකරණ පරිත්‍යාග කෙරේ

25 May 2026
පල්ලේගම හේමරතන හිමි  සම්බන්ධ චෝදනා හමුවේ  ආණ්ඩුව අභියෝගයක

පල්ලේගම හේමරතන හිමි සම්බන්ධ චෝදනා හමුවේ ආණ්ඩුව අභියෝගයක

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න්  මෙතෙක් සොයාගෙන ඇත්තේ  ඩොලර් 200ක් පමණයි

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න් මෙතෙක් සොයාගෙන ඇත්තේ ඩොලර් 200ක් පමණයි

25 May 2026
මල් ඇතිරූ මිනී පෙට්ටියකින්  අවසන් ගමන් ගිය තලවකැලේ ශ්‍රී මහින්දාරාමයේ බ්ලැකීට්

මල් ඇතිරූ මිනී පෙට්ටියකින් අවසන් ගමන් ගිය තලවකැලේ ශ්‍රී මහින්දාරාමයේ බ්ලැකීට්

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved