• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩොලරය තවත් බිම වැටෙයි මහ බැංකුවේ විකුණුම් මිල 328ට බහිද්දී වාණිජ බැංකුවලත් මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

27 May 2026
in දේශීය, පුවත්
ඩොලරය තවත් බිම වැටෙයි මහ බැංකුවේ විකුණුම් මිල 328ට බහිද්දී වාණිජ බැංකුවලත් මිල ගණන් සීඝ්‍රයෙන් පහළට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) ප්‍රකාශයට පත් කරන ලද නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයේ අගය ඊයේ දිනයට සාපේක්ෂව තවදුරටත් පහත වැටී තිබේ. ඒ අනුව අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.32ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 328.69ක් ලෙසත් සටහන් විය.
මහ බැංකු නිල අනුපාතයට සමගාමීව මෙරට ප්‍රධාන වාණිජ බැංකු රැසකම අද පෙරවරුව වන විට ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් කැපී පෙනෙන ලෙස පහළ දමා තිබුණි.
අද පෙරවරු 10:00 වන විට ලංකා බැංකුවේ ගැනුම් මිල රුපියල් 316.50ක් සහ විකුණුම් මිල රුපියල් 325.50ක් ලෙස ද, මහජන බැංකුවේ ගැනුම් මිල රුපියල් 317.13ක් සහ විකුණුම් මිල රුපියල් 326.11ක් ලෙස ද සටහන් විය. කොමර්ෂල් බැංකුව රුපියල් 314.04කට ඩොලරයක් මිලදී ගෙන රුපියල් 326.00කට විකිණීමට කටයුතු කර තිබූ අතර, හැටන් නැෂනල් බැංකුවේ (HNB) මිල ගණන් සටහන් වූයේ රුපියල් 319.00ක් සහ රුපියල් 327.00ක් වශයෙනි.
මීට අමතරව සම්පත් බැංකුව රුපියල් 318.00කට සහ රුපියල් 327.50කට ද, DFCC බැංකුව රුපියල් 316.25කට සහ රුපියල් 325.75කට ද, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) රුපියල් 314.28කට සහ රුපියල් 327.35කට ද ඩොලරයේ අනුපාතිකයන් ප්‍රකාශයට පත් කර තිබුණි. එසේම NDB බැංකුව 318.50ක ගැනුම් මිලක් සහ 327.50ක විකුණුම් මිලක් වාර්තා කළ අතර, සෙලාන් බැංකුවේ ගැනුම් මිල රුපියල් 317.75ක් සහ විකුණුම් මිල රුපියල් 331.50ක් ලෙස සටහන් විය.
වෙළෙඳපොළ තුළ පැවති සමපේක්ෂණ සහ කලබලකාරී ස්වභාවය පාලනය කරමින් මහ බැංකුව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ඩොලරයේ අගය මෙලෙස අඛණ්ඩව පහළ යමින් පවතින බව මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 9
Previous Post

ඩොලරය එක රැයකින් බිම වැටුණු රහස මෙන්න වාහන ගෙන්වූවන්ගේ කලබලයට පාරිභෝගිකයන් පළි නෑ

Next Post

ලොව දීර්ඝතම ඉන්ටර්නෙට් තහනම ඉරානය ඉවත දමයි මාස 3කට පසු ඉරාන වැසියන්ට අන්තර්ජාලය යළි ලැබෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved