• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩොලරය එක රැයකින් බිම වැටුණු රහස මෙන්න වාහන ගෙන්වූවන්ගේ කලබලයට පාරිභෝගිකයන් පළි නෑ

- මහ බැංකු අධිපති කියයි -

27 May 2026
in දේශීය, පුවත්
ඩොලරය එක රැයකින් බිම වැටුණු රහස මෙන්න වාහන ගෙන්වූවන්ගේ කලබලයට පාරිභෝගිකයන් පළි නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විදේශ විනිමය වෙළෙඳපොළ තුළ පැවති අවිනිශ්චිතතාවය සහ සමපේක්ෂණ චේතනාවන් (Speculation) හේතුවෙන් කෘතිමව වේගයෙන් ඉහළ ගිය ඩොලරයේ අගය එක රැයකින් ස්ථාවර මට්ටමකට පහළ හෙළීමට හැකි වූ ආකාරය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (26) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ විදේශ විනිමය වෙළෙඳපොළ “අන්තර් බැංකු” (Inter-Bank) සහ බැංකුවලින් පිටත “බැංකු-ගනුදෙනුකරුවන්” ලෙස දෙයාකාරයකින් ක්‍රියාත්මක වන බවයි. පසුගිය දිනවල බැංකු අතර ඩොලරයේ අගය රුපියල් 330ක මට්ටමක පැවතියද, ආනයනකරුවන් කලබල වී ඕනෑම මිලකට ඩොලර් ලබාගැනීමට උත්සාහ කිරීම නිසා බැංකුවලින් පිටත ඩොලරයේ මිල 350, 360 සහ Forward ක්‍රමයට 370-400 දක්වා අසාධාරණ ලෙස ඉහළ ගොස් තිබුණි. මේ හේතුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (21) පියවරක් ගනිමින් අන්තර් බැංකු වෙළෙඳපොළ නිසි පරිදි සක්‍රීය (Activate) කළ බවත්, එමඟින් බැංකුවලින් පිටත කෙරෙන ගනුදෙනු ද අන්තර් බැංකු මට්ටමට ගැලපීම හරහා ඩොලරයේ මිල වේගයෙන් පහත වැටී ස්ථාවර වූ බවත් ඔහු පැහැදිලි කළේය.
මෙහිදී විශේෂ ප්‍රකාශයක් කළ අධිපතිවරයා, එම අවස්ථාවේ කලබල වී 350 හෝ 360 වැනි ඉහළ මිල ගණන්වලට ඩොලර් මිලදී ගත් වාහන ආනයනකරුවන් ඇතුළු ව්‍යාපාරිකයන්, එම පාඩුව පාරිභෝගිකයන් මත පැටවීම වැරදි බව අවධාරණය කළේය. පවතින සාමාන්‍ය විනිමය අනුපාතයට වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීමට උත්සාහ කරන්නේ නම් ඊට රැවටිය යුතු නැති බවත්, ව්‍යාපාරිකයන් තමන් කලබල වී ගත් තීරණවල පාඩුව තමන් විසින්ම විඳගත යුතු බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 5
Previous Post

සීනිවලට වැයවන 90%ක විදේශ විනිමය රට තුළ ඉතිරි කිරීමට දැවැන්ත පියවරක් ලංකාවේ උක් වගාව නැංවීමට බ්‍රසීලයේ සහාය

Next Post

ඩොලරය තවත් බිම වැටෙයි මහ බැංකුවේ විකුණුම් මිල 328ට බහිද්දී වාණිජ බැංකුවලත් මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
ලංකාවේ පාසල් පද්ධතියම  ඩිජිටල් වෙයි

ලංකාවේ පාසල් පද්ධතියම ඩිජිටල් වෙයි

22 July 2026
දරුවන් වැඩිහිටියන් රැකබලා ගැනීම ගෙදරක වැඩක් විතරක් නෙවෙයි! සමස්ත සමාජයේම වගකීමක්

දරුවන් වැඩිහිටියන් රැකබලා ගැනීම ගෙදරක වැඩක් විතරක් නෙවෙයි! සමස්ත සමාජයේම වගකීමක්

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved