“Crafting Ceylon” වැඩසටහන ජනපති‍ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ

ශ්‍රී ලාංකික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය වෙ‍ළෙඳපොළ අවස්ථා ලබාදීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරන ලද ...

පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්වීමට ඉඩ දෙන්නේ නෑ – ජනපති

මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසි සේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ...

DFCC බැංකුවෙන් ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට

DFCC බැංකුව රටේ තරුණ පරපුරේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සහ වෘත්තීමය ජීවිතයට අවශ්‍ය කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් වසර කීපයකට පෙර ආරම්භ ...

ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරමින්,”TVET සම්මන්ත්‍රණය සහ සම්මාන ප්‍රදානෝත්සවය අති සාර්ථකව නිමා විය

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා අංශයේ සංවර්ධන වැඩසටහන (SSDP), සමෘද්ධිමත් සහ ප්‍රත්‍යස්ථ (ඔරොත්තු දෙන) ආසියාව සහ පැසිෆික් කලාපයක් සඳහා වූ ජපන් අරමුදල ...

හැමදාම පස්සට ගිය රටට ඉස්සරහාට යන්න හොඳ අවස්ථාවක් ලැබිලා – මන්ත්‍රී තිස්ස

අප ආගමික, ජාතික, දේශපාලනික වශයෙන් විවිධ මතවාද තුළින් බෙදිම් ඇතිවීම හේතුවෙන් අප පසුපසට මිසක ඉදිරියට යෑමට හැකියාවක් නොමැති අතර අප ...

අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට

යාපනය, අනලතිව් සහ කෝවිලන් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ...

ඩී.එස් සේනානායක දර්ශන සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් ...

රට ප්‍රපාතයට වැටීමට ප්‍රධානම හේතුව මුල්‍ය විනයක් නැති නිසයි – අනුර දිසානායක

අපේ රට මේ රට ප්‍රපාතයට වැටීමට ප්‍රධානම බලපෑමක් වී තිබෙන්නේ මූල්‍ය විනය පිළිබඳ ප්‍රශ්නය බවත් ගණකාධිකාරීවරුන් හැටියට සහ විගණකවරුන්ට වෘත්තීමය ...

පාතාලයේ චරිත මරලා වැඩක් නෑ .. මේ මුළු ජාලයම නැති කල යුතුයි – නීතිඥ උදුල් ප්‍රේමරත්න

පාතාලයේ චරිත මරලා වැඩක් නෑ .. මේ මුළු ජාලයම නැති කල යුතුයි – නීතිඥ උදුල් ප්‍රේමරත්න

යම් යම් දේශපාලන බලවේග මගින් කාලයෙන් කාලයට මාධ්‍ය සංදර්ශන පවත්වමින් පාතාලය මර්ධනය කරනවා යැයි පවසමින් චරිත ඝාතනය කරන බව නීතිඥ ...

Page 1744 of 2716 1 1,743 1,744 1,745 2,716

Recent News