අඩු ආදායම්ලාභී ග්‍රාමීය ව්‍යවසායකයින්ට Mobile app යෙදුමක්

අඩු ආදායම්ලාභී ග්‍රාමීය ව්‍යවසායකින්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සදහා අවශ්‍ය වෙළද පොල සකසා දීමට සහ දේශීය හා විදේශීය වශයෙන් සිය නිෂ්පාදන ...

තංගල්ල මුලික රෝහලේ රුපියල් මිලියන 300 ක වියදමින් ඉදිකරන ලද ළමා වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

තංගල්ල මූලික රෝහලේ රුපියල් මිලියන 300 කට ආසන්න මුදලකින් වැය කරමින් ඉදිකරන ලද නව ළමා වාට්ටු සංකීර්ණය වීවෘත කිරිම ඊයේ ...

දෙමළ ප්‍රභූ දේශපාලනඥයින්ගේ අන්තවාදී උවමනාවන් අලුත් පරම්පරාව ප්‍රතික්ෂේප කරනවා

සාමාන්‍ය දමිළ ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීම වෙනුවට ඔවුන්ගේ සිත්වලට අන්තවාදය ඇතුළු කරන සම්බන්ධන් වැනි දෙමළ ප්‍රභූ දේශපාලනඥයින් තම සුඛ ...

අඩු ආදායම්ලාභී සහ නිපුණතා රහිත ශ්‍රමිකයන්ට රැකියා ලක්ෂයක්

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් බහුකාර්ය සංවර්ධන කාර්යසාධන බලකාය සඳහා අඩුදායම්ලාභී සහ නිපුණතාවයක් රහිත අය වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබාදිමේ වැඩසටහනේ ...

හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට පියවර – ඇමැති අමරවීර

තොරව ඉන්ධන සැපයුමට අවශ්‍ය පරිදි ඉන්ධන තොග පවතින බවත්, ඉදිරි කාලය තුලදී ඉන්ධන රැගත් නෞකා කිහිපයක් දිවයිනට පැමිණීමට නියමිත බවත්, ...

මෙරට හමුදාවට අවි ආයුධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරනවා – රුසියානු විදේශ ඇමැති කියයි

ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය අවි ආයුධ අඛන්ඩව සැපයීමට කටයුතු කරන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ් පවසයි. ඒ මහතා ...

ඉඩම් පවරා ගැනීමේ දී වටිනාකම් තක්සේරුව වහාම නිවැරදි කළ යුතුයි – ඇමති ජොන්ස්ටන්

යහපාලන රජය විසින් සිදුකරන ලද මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීමේ දී ඒ සඳහා නිසි තක්සේරුවක් ලබා දී ...

රන්ජන් එජාපයෙන් එලියට

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල ...

මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය මාස තුනක් තුළ පවරා ගන්නා බව ඇමැති අමරවීර කියයි

මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිරි මාස තුන තුළ විදිමත් ආකාරයට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගන්නා බව ප්‍රවාහන සේවා කළමනාකරණ, ...

හබරාදුව දැවැන්ත සංවර්ධනයක් කල නායකයෙකු ලෙස ඉදිරියට කටයුතු කරනවා – චන්දීම කියයි

හබරාදුව ජනතාවට හිතකර තීන්දු තීරණ ගන්න බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගිය 11 වනදා ...

Page 1911 of 2192 1 1,910 1,911 1,912 2,192

Recent News