ආරක්ෂක ලේකම් ලෙස ශාන්ත කෝට්ටේගොඩ පත් කෙරේ

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රාමික) මහතාව, මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ. මෙම පත් ...

වැඩබලන පොලිස්පති ලෙස සී.ඩී.වික්‍රමරත්න… එන්.කේ. ඉලංගකෝන්ටත් පත්වීමක්

නීතිපති ජයන්ත ජයසූරීය මහතා නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ. ඒ අනුව නව අගවිනිසුරුවරයා ලෙස ...

මේ වෙලාවේ පටු දේශපාලන වාසි ගන්න එපා – ඇමැතිනි තලතා

මුළු ශරීරයම ආවරණය වන පරිදි අඳින ඕනෑම දෙයක් , ඇදුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාත් අමාත්‍ය මණ්ඩලයේ කිසිදු අමාත්‍යවරයෙක් විරෝධතාවයක් ...

ඉරුදින දේව මෙහෙයට ජනපති ,අගමැති සහ විපක්ෂනායක එක්වෙයි

දෙවියන් වහන්සේගේ නාමයෙන් තවත් අයෙකුව නැසීමට හැකියාවක් නොමැති බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. හිමිපාණන් මේ බව පැවසුවේ ...

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සැකකරුවන් දෙදෙනෙක් නාවලපිටියේදී අත්අඩංගුවට

පාස්කු ඉරිදා බෝම්බ පිපිරවීම්වලට අදාළව සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඒ, මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් හා මොහොමඩ් ඉවුහයිම් ...

ජාතික තව්හීඩ් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහිම් ෆි සෙයිලානි (JMI) සංවිධාන ශ‍්‍රී ලංකාව තුළ තහනම්

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ...

සයින්දමරදු පිපිරීමෙන් 15 ක් මරුට

සයින්දමරදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයන් 15 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ...

ශ්‍රී ලංකාවට කනගාටුව පල කරමින් චීන තානාපති කාර්යාලය මගීන් පොතක්

ශ්‍රී ලංකාවේ පසුගිය ඉරිදා දින සිදු වු ප්‍රහාරය සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය මගීන් ප්‍රවෘත්ති නිලධාරි විසින් ශෝකය පල කිරීම සඳහා ...

Page 2439 of 2594 1 2,438 2,439 2,440 2,594
  • Trending
  • Comments
  • Latest

Recent News